(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර අධිකාරි හා සහකාර අධිකාරිවරුන් ලෙස නිලධාරීන් 22දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
බන්ධනාගාර අධිකාරිවරුන් 13ක්ද, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 9ක්ද මෙහිදී උසස්වීම් ලබා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
බන්ධනාගාර අධිකාරී නිලයට උසස්වීම් ලැබූ නිලධාරීන් 13දෙනාගේ උසස්වීම් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යවා ඇතැයිද එම නිලධාරියා කීය.
බන්ධනාගාර සහකාර අධිකාරී නිලයට උසස්වීම් ලබා ඇත්තේ පළමු පෙළ ජේලර්(විශේෂ) නිලයේ සිටි නිලධාරීන් පිරිසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරො කැකුණ තලන කොට හබන් කුකුලන්ට ජය මගුල් කිව්වලු...! හිරේ ඉන්න කුඩ්ඩො පාතාලයෝ පාටි දානවා ඇති.