IMG-LOGO

බදුල්ලේ රෝහල් කාර්ය මණ්ඩලයට පළාත් සභාවෙන් ප්‍රවාහන පහසුකම්

( ප්‍රසන්න පත්මසිරි)
 
ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළ බදුල්ල මහ රෝහලේ රෝහල් කාර්ය්‍ය මණ්ඩල ප්‍රවාහනය කිරීමට ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ වලට අයත් වාහන ලබාදුන් බව පළාත් ප්‍රධාන ලේකම් පි.බී විජයරත්න මහතා පැවසීය.
 
මහ රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සෙසු කාර්ය්‍ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සදහා  පළාත් සභාවට අයත් බස් රථ හා වැන් රථ දහයක් පමණ ලබා දී තිබේ.



අදහස් (0)

බදුල්ලේ රෝහල් කාර්ය මණ්ඩලයට පළාත් සභාවෙන් ප්‍රවාහන පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site