(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරුවන්ට 2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද පෙළ පොත් කිලෝ 500 ක ප්‍රමාණයක් බලන්ගොඩ නගරයේ පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථායක තිබී අද (17) සොයාගත් බව පොලිසිය පැවසීය.
බලන්ගොඩ පොලිසිය වෙත ලද තොරතුරකට අනුව එම ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයේ තිබි එම පෙළ පොත් තොගය සොයාගත් බව පොලිසිය පවසයි.
එම පෙළ පොත් තොගය මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ .එම පෙළ පොත් තොගය එම ස්ථානයට අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරණි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථායක තිබී පෙළ පොත් තොගයක් සොයාගනී