එෆ්.අස්ලම්
රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයත් සමග ඇදිරි නීතිය පැනවීමෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින වතු කම්කරු පවුල් 18 ක් සදහා අත්‍යවශ්‍ය ආහාර සහිත වියළි සලාක බෙදාදීමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර ආගරතැන්න කදවුරේ නිලධාරීන්ගේ මූල්‍යමය දායකත්වය මත අද (27) සිදුකෙරිනි.
ආගරතැන්න සපුරොද ගම්මානයේ ලයිම් අංක 52 හි පදිංචි දැඩි ආර්ථික අපහසුතාවන් මැද ජීවත්වන පවුල් 18ක් සදහා මෙම පරිත්‍යාග සිදුකර තිබිනි.
ආගරතැන්න පොලිස් විශේෂ බලකා කදවුරේ ප්‍රධාන අණදෙන නිලදාරී පොලිස් පරීක්ෂක ලසන්ත, දෙවන අණදෙන නිලදාරී පොලිස් පරීක්ෂක දිසානායක ඇතුළු නිලදාරීන් 50 දෙනාගේ මූල්‍යමය පරිත්‍යාගය මත මෙම කර්තව්‍යය සිදුකල අතර හෙට දින තවත් පවුල් 08ක් සහ විහාරස්ථාන දෙකක් සදහා වියළි ආහාර සලාක බෙදාදීමට සූදානම් කර සිටීයි.


2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පස්සර හමුදා නිලධාරීන්ගෙන් වතු කම්කරු පවුල් 18කට අත්‍යවශ්‍ය ආහාර