IMG-LOGO

පස්සරදී සර්ව ආගමික පෙරහැරක්

(පාලිත ආරියවංශ) 
 
බොදු, ඉස්ලාම්, කිතුනු සහ හින්දු ආගමික ප්‍රධානීන් ද  සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවද ගමන්ගත් සර්වආගමික පෙරහැරක් පස්සර නගරයේදී අද(17) පැවැත්විණි. 

පස්සර කෝවිල් කඩේ හින්දු කෝවිල අසළින් ඇරඹුණු මෙම පෙරහැර පස්සර නගරය ඔස්සේ මඩුල්සිම පාර හන්දිය දක්වා ගමන් කළේය. 

පස්සර පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මීට සහයෝගය දක්වා තිබිණි.



අදහස් (0)

පස්සරදී සර්ව ආගමික පෙරහැරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site