(ශාන්ත චන්ද්‍රසිරි)
දීපවාලී උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ නගර වැසීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.
දීපවාලී උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නරගවලට පිවිසීම හා සංචරණය නතර කිරීම සඳහා කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රටේ පවතින තත්ත්වය සැළැකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව දීපවාලී ආගමික උත්සවය සැමරීමට කටයතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd