(ටී. එල්. ජව්ෆර්ඛාන්)
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කාත්තාන්කුඩි වෙරළ පාරේදී මාර්ගයේ ධාවනය වූ ත්‍රි රෝද රථයක ගැටී කාන්තාවක මිය ගිය බව කාත්තාන්කුඩි රථ වහන පොලිස් අංශය පවසයි.
මියගොස් ඇත්තේ, ඔට්ටමාව්ඩිහි පදිංචි මොහම්මදු මිරා සාහිබු ෆාතිමා බිබි නමැති 60 හැවිරිදි කාන්තාවකි.
ශ්‍රී ලංකා ගමණා ගමන මණ්ඩලයේ බස් රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
ත්‍රි රෝද රථයේ රියැදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd