Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 මාර්තු මස 09 වන අඟහරුවාදා
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේ ගල් වැඩ පලකදී ටිපර් රථයකට ගල් පටවමින් සිටියදී, එම ටිපර් රථය පසුපසට ධාවනය වීමෙන් පුද්ගලයකු අද (20) දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පින්නවල මාර්ගයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ සිදු කරයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.