
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදී අභ්‍යන්තර ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සංචිතයට අනියුක්ත කර ඇතැයි, පුත්තලම දිසාලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ වැඩ කටයුතු ආවරණය කිරීමට මෙතෙක් නිලධාරියෙකු පත් කර නැතැයි, ඒ මහතා වැඩිදුරටත් පවසයි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක සැකකරුවෙකු වශයෙන් ඇප මත පසුවෙන්නෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd