(ප්‍රසන්න පත්මසිරි)
ඌව විශ්වවිද්‍යාලයේ දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යයන කටයුතු දින නියමයක් නොමතිව කල් දැමු බව උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
සැප්තැම්බර් 23 වැනිදා අධ්‍යන කටයුතු ඇරැඹිමට නියමිතව තිබුණද දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හා අනධ්‍යන කාර්ය්‍ය මණ්ඩල වැඩ වර්ජන හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd