(ප්‍රසන්න පත්මසිරි)
ඇල්ල නගරයේ කසළකන්ද ඊයේ රාත්‍රියේ සිට ගිනි ගනිමින් තිබෙන බව පොලිසිය කියයි.
කුණු කන්ද ගිනි ගැනීමත් සමග නගරය පුරා දැඩි දුගඳක් සමග දුමක් පැතිරී යන බවද පොලිසිය කියයි.
ගින්න නිවා දැමීම සදහා බදුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය යෙදවීමටද කටයුතු කරන බවපොලිසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd