IMG-LOGO

අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මරුට

(ක.ග.කරුණාරත්න)

හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් පන්සල් ගොඩැල්ල මැදි කොටසේ පදිංචි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් අද (08) ජීවිතක්ෂයට පත්වී  ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී  ඇත්තේ පන්සල් ගොඩැල්ල , මැදිකොටස පදිචිව 43 හැවිරිදි තිදරු මවක් බව පොලිසිය කීය.

අද පස්වරුවේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ලංකාපුර පාදේශීය ලේකම් කොට්ඨාසයේ කෑගලුගම ගම්මානයේ නිවාස 12 කට පමණ හානි සිදුවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

විදුලිය රැහැන් මතට ගස් කඩාවැටීම නිසා විදුලිය ඇණහිටීමක්ද සිදුව තිබෙන බව පුලස්තිපුර පොලිසිය සඳහන් කළේය.

මේ අතර මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ඇතුළු ඇලහැරට ද මහ වැසි සමඟ අයිස් කැටද වැටුණු බව එහි ප්‍රදේශවාසීහු පැවැසූහ.

 



අදහස් (0)

අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site