IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි

(තිළිණි ද සිල්වා)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
 
අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගෙන් ලැබීමට තිබූ ආදායම් සියල්ල අහිමිව ගිය බවත්, සංචාරකයින්ගේ පැමිණීම අඩුවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
 
ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩුවක් සිදුවූ බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේද ආදායම් මාර්ග අහිමි වූ බවත්  සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි

krishan Thursday, 30 May 2019 03:41 AM

මොනවද ඔයා මේ කියන්නේ?

:       3       14

Udrich Monday, 03 June 2019 08:17 AM

වයසක වැඩක් කරන්ඩ බැරි කෙනෙක් දාගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ඩ හදනවා.

:       0       88

CHANDIMA Friday, 07 June 2019 06:11 PM

එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. ඇමතිකම රැකෙයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 203 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site