lankadeepa.lk

ශ්‍රීලනිපයේ පළමු ජනපති අපේක්‍ෂකයා

2018 දෙසැම්බර් මස 01 පෙ.ව. 12:01

0     110

එංගලන්තයේ සුදු අධිරාජවාදීන් විසින් ලිප්ටන්ගේ තේ වත්ත ලෙස ලෝකයට හඳුන්වා දුන් අපේ රටේ තේ, පොල්, රබර් වතු ජනතාව සන්තක කිරීමේ වෑයම වැළැක්වීම පිණිස දේශීය තැරැව්කාරයන් හරහා එවූ රන් පවුම් කුට්ටි ප්‍රතික්ෂේප කොට වතු ජනසතුව අකුරටම ක්‍රියාත්මක කළ හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව රටක් නොව ලොවක් වටින අපූර්ව මිනිසෙකි.


lankadeepa.lk

ඡන්ද පෙත්සම් අපලයෙන් මිදී....

2018 නොවැම්බර් මස 27 පෙ.ව. 12:10

0     90

සුපුරුදු ලෙසම, සෑම ඡන්ද පෙත්සම් නඩු විභාගයක් අවසානයේදී ගනු ලබන ඊළඟ පියවර වශයෙන් මුල් නඩු විභාගයේ තීන්දුවට එරෙහිව පර්සි සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව (එච්. ඇන්. ජී. ප්‍රනාන්දු (අග්‍ර විනිශ්චයකාර), ඒ. එල්. එස්. සිරිමාන සහ ඒ. සී. අලස්) ගාස්තුවටත් යටත්කොට ඇපෑල නිෂ්ප්‍රභා ක


lankadeepa.lk

මැති සබයේ මුල් අසුනේ පැරැණි විත්ති

2018 නොවැම්බර් මස 25 පෙ.ව. 01:00

0     399

දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය කළේය. නොවැම්බර් 14 වැනිදා පැවැති සැසිවාරය ආරම්භ කිරීමේ සභා රැස්වීමත් 15 වැනිදා සභා වාරයත් (පසු දින) ඝෝෂාකාරී හා කලබලකාරී වූ බව දක්නට ලැබුණි. එමෙන්ම එය මතභේදකාරී වූ බවද නොරහසකි. එම සභා රැස්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කතානායකතුමා විසින් ජනාධිපතිතුමා වෙත යවන ලද සන්දේශයේ අඩංගු වූ කරුණු ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තාවල දැක්වුණි. එමෙන්ම කතානායකතුමාගේ නියෝග ප


lankadeepa.lk

මහ රෑ විසිරෙන රට කරවන තැන

2018 නොවැම්බර් මස 25 පෙ.ව. 12:20

0     175

මුළු මහත් දේශයම මවිතයට පත් කරමින් ඉදිරියට ඇදී ගිය සුවිශාල බල අරගලයක් තවදුරටත් වර්ධනයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. ඒ සමගම මහා කන්කරච්චලයක්ද වෙනස් මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබේ. බලවත්තු මැත දෙඩූහ. පාරම් බෑහ. අභියෝග කළහ. තර්ජනය කළහ. සිවිල් යුද්ධයක් ඇතිවේදෝ යන බියෙන් ජනතාවා් බියට පත්වූහ. විශ්වාසභංග


lankadeepa.lk

කොම්පියුටරය නිසා පැරදී යළි දිනූ මන්ත්‍රී

2018 නොවැම්බර් මස 25 පෙ.ව. 12:01

0     575

2000 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගත් පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වී වැඩි කාලයක් නොයවාම ඔවුන් සතුව තිබු පාර්ලිමේන්තු බහුතරය එක්වරම පිරිහී ගියේය. එසේ වූයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හත් අට දෙනෙකු ජනාධිපතිනිය සමග ගැටුම් ඇති කරගෙන විපක්ෂයට ගොස් අසුන් ගත් බැවිනි. ඒ වන විට එම ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ එ.ජා.ප.යෙන් බරපතළ චෝදනා සහිත විශ්වාසභංගය විවාදයට ගැනීම සියතින්ම ගෙල කපා ගැනීමක් විය හැකි බව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ විශ්වාසය විය.


lankadeepa.lk

රුවන්පුර සටන් තරුව නන්ද එල්ලාවල

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:10

0     231

රත්නපුර දිසාවේ බටුගෙදර වලව්වේ එල්ලාවල පරපුරට රජ සමයේ පටන් දිගු ඉතිහාසයක් ඇති නමුදු 1882-1887 දක්වා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව නියෝජනය කළ විලියම් එල්ලාවලගෙන් එය මෑත දී ප්‍රචලිත විය.


lankadeepa.lk

දකුණෙන් මතුවුණ වමේ බලය

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:09

0     97

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව මැවුම්කරුවන් වූයේ වමේ ව්‍යාපාරයේ නියමුවන්ය. පසුකාලීනව න්‍යායාත්මක මත ගැටුම් හේතු කොටගෙන වරින්වර විවිධ කණ්ඩායම් ලෙසට බෙදී ගියද ඔවුනගේ පරමාර්ථය වූයේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාවගේ සුබසෙත උදාකරලීමයි. අප මේ සඳහන් කරන එකී ගමන් මඟෙ


lankadeepa.lk

අල්ලසට එරෙහිව අගමැති කළ සටන

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:08

0     108

1956 දී කොතලාවලගෙන් බණ්ඩාරනායකට පාලන බලය මාරුවුවත් සැබවින්ම එය මුල්ම සේනානායක යුගයේ අවසානයක් හැටියට සැලකිය හැකිය. 1947 සිට 1956 දක්වා වසර නවයක කාල සීමාව තුළ සේනානායකවරුන් දෙදෙනෙකු අඛණ්ඩව සත් වසරක් පාලනය ගෙන යෑම ඊට හේතුවය. පාලිතයන්, පාලකයන් හැටියට සලකා, පාල


lankadeepa.lk

පළමුවරට උරගා බැලූ ජවිපෙ ඡන්ද පදනම

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:02

0     120

මෙයින් පසුව ජවිපෙ බහුජන දේශපාලනය හා මැතිවරණ ව්‍යුහය තුළ තම කටයුතු වේගවත් කළ අතර ඉදිරි කාලයේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණදීම සඳහා රුපියල් විසිපන් ලක්ෂයේ මැතිවරණ අරමුදලක් ගොඩනැගීම ද 1981 නොවැම්බරයේ දී ආරම්භ කරන ලදී. මැතිවරණ ක්ෂේත්‍රයේ දී ඊළඟට ජවිපෙ මුහුණදුන් ප්‍රබල අවස්ථාව වූයේ 1982 ජනාධිපතිවරණයයි.


lankadeepa.lk

නිතරගයෙන් පත්වූ මන්ත්‍රීවරු

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:01

0     59

කොට්ඨාස පදනම් කරගෙන මන්ත්‍රීන් තෝරන ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම අරඹන ලද්දේ 1931 සර්වජන ඡන්ද බලය ආරම්භ වී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමගය. එහෙත් 1947 වන තෙක් දේශපාලන පක්ෂ ක්‍රමය වැඩිදියුණු නොවූ බැවින් තනි තනි පුද්ගලයා මැතිවරණයට ඉදිරිපත් වූයේ තම තමන්ගේ ජනප්‍රියත්වය, ප්‍රභූත්වය පදනම් කර ගෙනය. 1931 ආණ්ඩුක්‍රමය තුළ රාජ්‍ය මන්ත්‍


lankadeepa.lk

ජවිපෙන් පත්තරයක්

2018 නොවැම්බර් මස 24 පෙ.ව. 12:00

0     47

දිවයින පුරා පෝස්ටර ඇලවීම හරහා සිදුකරන ප්‍රචාරක කටයුතුවලට අමතරව ව්‍යාපාරය මගින් මුද්‍රිත පත්‍ර හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. 1970 අග භාගය වන විට ව්‍යාපාරය ජනතා විමුක්ති පුවත්පත ප්‍රකාශයට පත්කරන්නට පටන් ගෙන තිබුණි. අපි පත්තර විශාල වශයෙන් ලංකාවේ උතුරු පළාතේ හා මඩකළපුවේ හැර අනෙක් සියලු පළාත් හි


lankadeepa.lk

එක නඩුවයි ඡන්ද දෙකයි

2018 නොවැම්බර් මස 20 පෙ.ව. 12:10

0     230

තමාට එරෙහිව පැවරූ එකම නඩුවකට වරදකාරයා වීමේ හේතුවෙන් දෙවරක්ම මන්ත්‍රීධුරය අහිමි කරගෙන අතුරු මැතිවරණ දෙකකට මුහුණදීමට සිදුවූ එකම දේශපාලනඥයා හැටියට වැලිමඩ හිටපු මන්ත්‍රී පර්සි සමරවීර මහතාගේ නම ඉතිහාසයේ සටහන් වී තිබේ.


lankadeepa.lk

අනුරගේ මහ පාරේ වික්‍රමය

2018 නොවැම්බර් මස 20 පෙ.ව. 12:00

0     807

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත්‍රයා මෙන්ම හිටපු ඇමතිවරයෙකු ද වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා තරුණවියේදී තරමක සෙල්ලක්කාරයකු ලෙස ප්‍රසි


lankadeepa.lk

රනිල්ගේ අත්දැකීම විඳි රුසියානු නායකයා

2018 නොවැම්බර් මස 19 පෙ.ව. 10:00

0     719

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ ආණ්ඩු පෙරළිය නිසා මට යම්කිසි අපහසුතාවකට මුහුණ දීමට සිදුවිය. ඒ දේශපාලන වශයෙන් බලය පිළිබඳව ගැටලුවක් නොවේ. මේ සතියේ ලියන සමගාමි කතාව කුමක් විය


lankadeepa.lk

රට කරවන තැන කල් තැබූ පුරාණය

2018 නොවැම්බර් මස 18 පෙ.ව. 12:10

0     153

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමෙන් හටගත් ආන්දෝලනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිමාවිය. එහෙත් ඊළඟට අතුරු මාතෘකාවක් ගැන වැඩි අවධානය යොමු විය. ඒ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම ගැනය. එය සිදු කළ ආකාරය නීත්‍යනුකූලද? නැද්ද? නැවත පාර්ලි


lankadeepa.lk

ආණමඩුවේ ද.මු. කොටින්ට බිලි වුණ හැටි

2018 නොවැම්බර් මස 18 පෙ.ව. 12:00

0     804

1977 ජයග්‍රහණයෙන් පසු බිහි වූ එක්සත් ජාතික පක්ෂ රජයේ බල කඳවුරක් වූයේ ජා-ඇළය. ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් වැනි ප්‍රබල ඇමැතිවරු එහි බලය තහවුරු කර ගත්හ.


lankadeepa.lk

විජේතුංග එවූ යානයෙන් පැමිණ චන්ද්‍රිකාගේ වාහනයට ගොඩවූ මුස්ලිම් නායකයා

2018 නොවැම්බර් මස 18 පෙ.ව. 12:00

0     456

1994 වසරේ මැද භාගය පමණ වන විට එවකට සිටි ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා තම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත ඇමැති මණ්ඩලය කෙරෙහි සැකසංකා උපදවාගෙන සිටියේය. ඇතැම්විට ඔහු එසේ සිතන්නට ඇත්තේ තම ඇමැති මණ්ඩලයෙන් තමන්ට ලැබිය යුතු සහයෝගය නොලැබෙතැයි පෙනී ගිය නිසා විය හැකිය. “හොඳයි එහෙනං අපි බලමුකෝ ඒ කට්ටිය ඔය සෙල්ලම කොයිතරං දුරට කරගෙන යාවිද කියල....” යි සිතූ ජනාධිපතිවරයා තම ඇමැති මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කිසිදු අදහස් විමසීමක් නොකර එක්තරා දැඩි තීන්දු


lankadeepa.lk

විධායක ජනාධිපතිට අභියෝග කළ ගැටඹේ නායක හාමුදුරුවෝ

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:10

0     307

විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තිවලට අභියෝග කිරීමේ පාපයෙන් දරුණු විපාක විඳි හිමි නමක් ලෙස ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය දැරු අපවත් වී වදාළ දර්ශන විශාරද ආචාර්ය ලබුදුවේ සිරිධම්ම නාහිමියන් හැඳින්විය හැකිය.


lankadeepa.lk

පන්ති සටන මැති සබයට

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:02

0     51

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් ලෙස විවිධ පළාත්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිටිය ද ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ඇන්.ඇම්. සහ පිලිප්ගේ හඬ මුළුමනින්ම යොමුව තිබුණේ දුක් විඳින දහදිය මහන්සිය එකම සුදුසුකම ලෙස සලකා ජීවන වෘත්තියෙහි යෙදෙමින් සිටින අසරණ ජන ප්‍රජාව වෙත ය. මෙකී පිරිස සුදු අධිරාජ්‍යවාදීන්ගේත් වතු කොම්පැනිකාරයන්ගේත් ග්‍රහණයට හසුව සිටියහ.


lankadeepa.lk

ජනතාව ඉදිරියේ හඬා වැටුණු අගමැතිවරයෙක්

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:01

0     174

අගමැතිවරයකු ජනතාව ඉදිරියේ හඬා වැලපීම අගමැති තනතුරට සුදුසු වැඩක් නොවේ. එය ධුරයට අගෞරවයකි. තත්ත්වයට මදිකමකි. පට්ටමට නිගාවකි. එමෙන්ම හිටපු අගමැතිවරයෙකුටද මේ සිද්ධාන්තය බලපායි. හිටපු අගමැතිවරයෙකුද ජනතාව ඉදිරියේ කඳුළු වගුරුවන්නේ නම් එයද හිටපු තනතුරට කරන මදි පුංචිකමකි. කරපු ජොබ් එක පාවාදීමකි.


lankadeepa.lk

මෛත්‍රීගෙන් තිස්සට ඇමතුමක්

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:00

0     67

ජනාධිපතිවරණ සූදානම උණුසුම් වෙද්දීම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය සටන් පාඨයක් කරළියට ආවා. ඒ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන න


lankadeepa.lk

පාපැදි සොරකම

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:00

0     59

පසුව මම ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ට පන්ති පැවැත්වූයෙමි. අනතුරුව ඔවුහුද ව්‍යාපාරයේ වැඩ කිරීමට පටන් ගත්තෝය. ප්‍රේමදාස හා ඥානරත්න සහෝදරයන් විසින් සූදානම් කළ සහෝදරයින්ට ද මම පන්ති පැවැත්වූයෙමි. මේ දිනවලම ගුරු විදුහලෙන් පිටවූ ගරුසිංහ සහෝදරයා මැදි විදුහලට මාරුවී පැමිණියේය. ගරුසිංහ සහෝදරයා දැඩි කැපවීමෙන් කටයුතු කිරීමට


lankadeepa.lk

ගමනායක මැතිවරණයට

2018 නොවැම්බර් මස 17 පෙ.ව. 12:00

0     272

ගමනායක හා කරුණාගේ විවාහයෙන් පසුව, ගමනායක යුවළ කොළඹ ඇල්විටිගල මහල් නිවාසයෙහි පදිංචි වූහ. මේ කාලය වන විට උපතිස්ස ගමනායක නාමය මෙරට දේශපාලනයේ නිතර කියැවෙන නමක් බවට පත් වී තිබිණි.


lankadeepa.lk

ලෝක බැංකු ලොක්කාට රොනී දීපු “ගේම”

2018 නොවැම්බර් මස 13 පෙ.ව. 12:10

0     1044

ඒ කට්ටියට රෑට නතර වෙන්න හොඳ හොඳ හෝටල් සූදානම් කෙරුවට කමක් නෑ. හැබැයි ෆීල්ඞ් එකේ යන කොට තනිකරම ගමේ ගෙවල්වල තමයි කෑම සූදානම් කරන්න ඕනෑ. ඇමැතිවරයා කී ඒ කතාව ඇසූ අ


lankadeepa.lk

දූෂණයට එරෙහි ඩඞ්ලිගේ සටන

2018 නොවැම්බර් මස 13 පෙ.ව. 12:00

0     315

පනස් හයේ රජයේ මැති ඇමැතිවරුන් පිරිසකට විරුද්ධව ප්‍රසිද්ධියේම අල්ලස් චෝදනා නැගෙන්නට වීම නිසා බණ්ඩාරනායක අගමැතිතුමා 1958 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ සභාපතිත්වයෙන් අල්ලස් කොමිසමක් පත්කරන ලද්දේ තම රජයේ නම පිරිසුදු කර ගනිමින් වරදකරුවන් සොයා ගැනීම පිණිසය. දීර්ඝ නඩු විභාගයකින් පසු වාර්තා


lankadeepa.lk

ප්‍රභූන් ඉදිරියේ රට හෑල්ලු කළ දේශපාලකයෝදෙන්නා

2018 නොවැම්බර් මස 12 පෙ.ව. 12:10

0     1112

අගමැති සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක පාලන කාලයන් තුළ ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන සමුළු කිහිපයක් ලංකාවේ පවත්වා, රටට යම් ප්‍රමාණයක කීර්තියක් ලබාදී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.


lankadeepa.lk

අනුරගේ වැඩ

2018 නොවැම්බර් මස 12 පෙ.ව. 12:01

1     1042

නිදහසින් පසු 1947 අවසාන දශකයේ වලව් පැලැන්තියට දාව උපන් අනාගත ඔටුන්න හිමි කුමාරයා අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායක විය. ප්‍රථම පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය හා සභානායක පදවිය හෙබ වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක අනුරාධපුර පූජා නගරයට මුල් ගල තැබූ දිනයේම සිය පුතණුවන් උපත ලද නිසා ඔහුට අනුර යයි නම තබන ලද බව එක


lankadeepa.lk

රහස් ගබඩා කළ අරලියගහ මැදුරේ පුරාණය

2018 නොවැම්බර් මස 12 පෙ.ව. 12:00

0     443

හදිසියේම සිදුවුණු ආණ්ඩු මාරුව නිසා මේ රටේ ජනතාව අන්දමන්දව ගොසිනි. බැලු බැල්මට පෙනෙන්නේ මේ රටේ අගමැතිවරු දෙදෙනෙකු සිටින ආකාරයකි. එහෙත් අපේ රටේ පවතින නීතිය යටතේ සිටිය හැක්කේ එක් අගමැතිවරයෙකුට පමණි. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එනිසා එම කරුණු විධිමත් අයුරින් නුදුරේදී නිරාකරණය වනු අත.


lankadeepa.lk

වැරදුණ බැංකු කොල්ලය

2018 නොවැම්බර් මස 11 පෙ.ව. 12:10

0     432

වරක් විජේවීර, සනත්, කරුණාරත්න, දහනායක සහ මම සාකච්ඡාවක් සඳහා කිරින්දේ තිබූ ගොවිපළට ගියෙමු. දින දෙකක් පමණ අප එහි රැඳී සිට ආපසු යාම සඳහා තිස්සමහාරාමයට පැමිණි නමුත් අප සියලු දෙනාටම අවශ්‍ය තරම් මුදල් අප ළඟ තිබුණේ නැත. බොහෝ විට මෙවැනි අවස්ථාවල දී අපට උපකාර කළේ ලංගම සේවය කළ සිරිපාල සහෝදරයා හෝ තිස්ස මාර්කට් එකේ බුල


lankadeepa.lk

වාර්තා රැසක් බිහි කළ දින තිහේ ආණ්ඩුව

2018 නොවැම්බර් මස 11 පෙ.ව. 12:02

0     100

1960 මාර්තු 19 වැනි දින පැවැත්වූ සිව්වැනි පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ විශේෂයෙන් කැපීපෙනේ. එම මැතිවරණයෙන් තේරී පත් වූ ආණ්ඩුව දින තිහකට සීමා විය.