Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 ජනවාරි මස 20 වන බදාදා
Lalith Kumarasinghe Saturday, 12 December 2020 01:18 AM
මේ පාසලේ ඉගෙන ගන්න ළමයි මෙවැනි අත්දැකීමක් ලබන බව ඇත්ත. මොකද මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා ඒ අය විඳින අපහසුතාවය... විභාගයකදී ගන්න ලකුණු මට්ටම දිස්ත්‍රික්කයටම පොදු වෙනවා නම් පාසලේ අනෙක් දේවල් පොදු නොවන්නේ ඇයි..? නිසි අධ්‍යාපනයකට කායික මානසික සුවතාව බොහෝම වැදගත්, බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුකර මෙම ගැටලුව නිරාකරණය කර දෙන්නේ නම් පාසල තුළින් ඉහළ දක්ෂතා පෙන්වන්නට හැකි මල් කැකුළු බොහොමයක් විකසිත වනු ඇත.
Reply : 0 14
ඇන්ටන් Saturday, 12 December 2020 05:15 AM
සිංහළයනි, අපේකම පෙන්වමු. ඔබලා දැකලා නැතිවුණාට. මුහුණු පොතේ දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය ඒ අයගේ පැති අරන් වැඩ... අපිත් අපේ සිංහල පාසල් හදමු . එක්වෙමු සිහලුනි.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.