(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන මැතිවරණයට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකුගේ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අද (2) අලුයම මුලතිව් පුදුකුඩිඉරුප්පු 10 කොටසේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව එම අවස්ථාවේ පෝස්ටර් 19 ක් තිබු බව පොලිසිට කියයි.
සැකකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd