(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 50 ට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු මීගමුව දාගොන්න ප්‍රදේශයේ දී අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

COMMENTS