(රංජන කස්තුරි)
ලංකා විදුලි බල මණ්ඩලයේ රටපුරා සේවය කරන සේවක සේවිකාවෝ අද (8) ලෙඩ නිවාඩු දමා කොළඹට පැමිණෙති.
වසර තුනකට වරක් සිදු කරන වැටුප් වැඩිවීමට සියයට 33ක් ලබාදෙන්නැයි බලකරමින් අද (8) දහවල් කොළඹ ලංවීම මූලස්ථානය ඉදිරිපිට ඔවුහු උද්ඝෝෂණයක නිරතවීමට සූදානම් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද? ගුණමකුවන්ට හොඳම වැඩේ.
මෙයාලාට කරන්ට් එක ඇල්ලුවා නම් හරියාවි....