(ජයන්ත සමරකෝන්)
කෝවිඩ් 19 වයිරසයේ තත්වය මත තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ මහජන සේවාවන් මෙම 21 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
වාහන ලියාපදිංචි කිරිමට රියදුරු බලපත්‍ර නිකුත් කිරිම, වාහන අංක තහඩු නිකුත් කිරිම හා වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවාවන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4 දක්වා දුරකථන මගින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුය.
මොනයම් හේතුවක් සඳහා හෝ දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් සඳහා සේවා සැපයීමක් සිදු නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත් ලබාදිමේ එක්දින සේවාව නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති අතර සාමාන්‍ය සේවා යටතේ සේවය ලබාගත හැක්කේ කොළඹ ප්‍රදේශකයේ පදිංචිකරුවන්ට පමණක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
179
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මහජන සේවා 21 දා සිට යළි ඇරඹෙයි