


(ඩයනා උදයංගනී)
මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එම පිය පුතුවරුන් වෙති.
පසුගිය පාර්ලිමේන්තුවේ රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාත් මන්ත්‍රීධූර දැරූ නමුත් මෙවර චතුර සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තලා, පුතාලා... අම්මලා, පුතාලා ... පරම්පරා පිටින් පාර්ලිමේන්තුවේ... රට නම් එතනමයි. අපි ඉන්නේ මේ ගොල්ලන්ගේ පුරාජේරු බලලා විෂ්මයට පත්වේවි.
දෙවි පිහිටයි... බිරිඳ තමයි අඩු..
කාටද ඉතින් ආඩම්බර...?
රටට වැඩ කරන්න තාත්තයි, පුතයි දෙන්නම පාර්ලිමේන්තු යන්න ඕනෙද?
ඊළඟ පාර පාර්ලිමේන්තු එවන්න තාත්තා, අම්මා, පුතාව...
මේවා තමයි ඉතින් තුන්වෙනි ලෝකයේ රටවල ආශ්චර්යය.