කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටවූ බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පවසයි.
එම පත්‍රිකා හැව්ලොක් ටවුන්හි පිහිටි තැපැල් කාර්යාලයක් හරහා බෙදාහැරීමට රජය ගත් තීරණය පිළිබඳ ගැටලුවක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.
තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඉටුකිරීම ස ඳහා බලධාරීන් අනුමැතිය ලබාදුන් බව සඳහන් කිරීමත් සමග වර්ජනය අත්හිටවූ බව ඒමහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
411
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනය අත්හිටුවයි