IMG-LOGO

ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවයි

සුජිත් හේවාජුලිගේ
 
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
 

ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.



අදහස් (6)

ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවයි

athula Wednesday, 14 November 2018 07:40 PM

වෙන මොනවා කියන්නද ,

:       0       0

babara Thursday, 15 November 2018 04:47 AM

අනේ හත්පොලේ ගාගෙනද ?

:       129       487

Gamini Thursday, 15 November 2018 06:44 AM

මේ තත්වයට වගකිව යුත්තෙ 19වන ව්‍යවස්ථා සංශෝධනය බවයි මාගේ හැගිම. ජේ. ආර් හොඳින් බලය එක තැනකට ගාල්කර තිබුණේ. දැන් බලය එහෙට මෙහට වෙලා. බලය හසුරුවන අය අතර මිත්‍රත්වයක් නොතිබ්බොත් අවුල් ජාලාවකට මග පෑදෙනවා. ජේ. ආර් ට දුරදක්නා නුවනක් තිබුණු නිසයි මීට පෙර මෙවැනි තත්වයක් ඔහුගේ ව්‍යවස්ථාව තුල පැනනැගුනත් බලය ඔහුගේ අතේ තිබු නිසා එම තත්වයන් මැඩලන්නට ඔහුට හැකිවුණි .

:       0       0

weerakoon Thursday, 15 November 2018 10:53 AM

කලින්ම එහෙම කලානම්, මේ අර්බුදය හටනොගන්න තිබුණා ...

:       37       5

Nandalal DE SILVA - France Thursday, 15 November 2018 05:58 PM

ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවන්නේ.... මඩු වලිගෙන් තලන්නද? හිතේ එහෙමත් ඇති මනුස්සයෝ පාලනය කරන්න. හැමෝම ඒකට පක්ෂව ඡන්දෙ දුන්නේ හිතට එකඟව. ඔහේම නේද කිවුවේ ඉත්තෝ මාරු කරනවා වගේ රුපියල් මිලියන් ගණන් වලට ඔළුගෙඩි මාරුකරන්න පුළුවන් කියලා? දැක්ක නේද ගියපු අය ආපහු ආව හැටිත් ?

:       58       105

pj Saturday, 17 November 2018 01:59 AM

අනේ අපොයි ජනපති තාත්තට වුන දේක හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site