IMG-LOGO

ගාල්ලේ 450ක් ස්වයං නිරෝධායනය අවසන් කරති

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට පුද්ගලයින් 450ක් පමණ ස්වයං නිරෝධන ක්‍රියවලිය අවසන්කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

දැනට ගාල්ල දිස්ත්‍රික්කය තුල විදේශිය රටවලින් පැමිණි පුද්ගලයින් ඒ අය සමග සම්බන්දතා පැවැත්වු පුද්ගලයින් සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 850කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ එම පුද්ගලයින් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

ගාල්ලේ 450ක් ස්වයං නිරෝධායනය අවසන් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site