ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 807,896ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 285,809ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 4ක් දිනාගත්තේය.
ජාතික ජන බලවේගයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd