IMG-LOGO

2019.03.25



අදහස් (4)

2019.03.25

sandy123 Monday, 25 March 2019 06:42 AM

අර්ජුන මහේන්ද්‍රන් වගේද?

:       1       6

Raveendra Monday, 25 March 2019 07:08 AM

සතොස, බැංකු, ලොතරැයි කෑවේ රවියානේ.. ගේදොර හරකබාන අමතක කිව්වේ රවියානේ.. දැන්නම් විදුලිය ගැන කියන්නෙත් මේ ග්‍රහයාමනේ.. සෞරග්‍රහ මණ්ඩලයටම වින කරන්නේ මේ ග්‍රහයානේ..

:       0       18

විජිත් Monday, 25 March 2019 11:09 AM

" අනේ වැස්ස වලාහක දෙවියනි, මේ දවස්වල මම හරිම අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්නේ. අතේ සතේ නැහැ.සල්ලි එන්න තිබුණ මාර්ගයත් .. පික්පොකට් ගහ ගත්තානේ. අනේ දෙයියනේ පුලුවන්නම් තව මාස 6 වත් ශ්‍රී ලංකාව පැත්තේ නෑවිත් ඉන්න බලන්න..." " මොනවා ...........එතකොට මිනිස්සුන්ට ,ගහ කොළවලට ජලය කොයින්ද...උන් මියැදේවී..රට විනාශවේවි...මට බැහැ ඒවගේ විනාශයක් කරන්න...... එහෙම වෙන්නේ නැහැ දෙයියනේ..ඔබ වහන්සේට තේරෙන්නේ නැහැනේ. මම විදේශීය කොම්පැනියක් එක්ක අන් ලිමිටඩ් කොන්ත්‍රාත් එකක් ගහන්නයි යන්නේ කෘතීම වැසි වස්සන්න.. එතකොට රටට වැසි වසිවී..මට සල්ලි වසිවී.."

:       0       20

විජිත් Tuesday, 26 March 2019 12:41 AM

" වැස්ස වලාහක දෙවියනේ මට උදව් කල මැනවි ..." " ඔව් තොපට අවශ්‍ය කුමක්ද...? " " අනේ දෙවියනේ මට මේ දවස්වල හරි අමාරුයි ..මුදල් වලිනුත් එහෙමයි... මගේ රස්සාවට පික්පොකට් ගැහුවා. ඒනිසා මට අතේ සතේ නැහැ දෙවියනේ. අනේ දෙවියනේ තව මාස 6 කටවත් ලංකාව පැත්තට එන්න එපා...." " එහෙම කරන්නේ කොහොමද මම ,..රටේ ජල හිඟයක් ඇතිවේවි, ගස් කොලන් වියළිලා, කැලැවල සත්තු මැරිලා..ප්‍රශ්න ගොඩක් ඇතිවේවි...ආපෝ මට බැහැ " " අනේ දෙවියනේ ඔය එකක්වත් වෙන්නේ නැහැ. මම කොම්පැනියක් එක්ක එකතුවෙලා කෘතීම වැසි වස්සන්නයි යන්නේ. එතකොට රටටම වැසි වසිවී...මට කොමිස් සල්ලි වසිවී..."

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site