(රංජන් කස්තුරි)
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රාත්‍රී කාලයේ සේවා සැපයීම සීමාකර තිබේ.
කොළඹ හා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක් රාත්‍රී කාලයේ විවෘතව තැබූ අතර මේ වන විට ආරක්ෂක හේතූන්මත ඔවුන්ගේ බැංකු සේවා සීමා කර තිබේ.
පාස්කුදා බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස රාත්‍රී කාලයේ සැපයූ බැංකු සේවා සීමාකළ බවද එම සිද්ධියෙන් පසුව රාත්‍රී කාලයේදී ගනුදෙනුකරුවන් බැංකුවලට පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වූ බවද පෞද්ගලික වාණිජ බැංකුවක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
2025 ඔක්තෝබර් මස 08
1394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1287
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාජ්‍ය - පෞද්ගලික බැංකුවල රාත්‍රී සේවය සීමා කෙරේ
gamarala Monday, 08 July 2019 05:10 AM
බැංකු සේවය දවසේ කල් ඇතිව පටන් ගත්තොත් ව්‍යාපාරිකයන්ට පහසුවක් වේවි. එසේම නීති පතා පැමිණෙන ව්‍යාපාරික ජනතාවට වෙනම කවුළුවක් විවෘත කිරීමෙන් ඒ අයගේ කාලය ඉතිරි කර ගත හැකි වේවි.