(මනෝජ් හර්ෂික)
ඌන උපයෝජිත මත්ස්‍ය හා සමුද්‍රීය ආශ්‍රිත ජාන සම්පත් වැඩිදියුණු කිරීම පිළිබඳ කලාපීය සමුළුව අද ( 10) නාරා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
සාගරය හා එහි සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය ඉහළ නැංවීම ආදී කරණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුඵව ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP), කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සඳහා වූ ආසියා පැසිෆික් සංගමය(APAARI) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA)මෙම සමුළුව සංවිධානය කරනු ලබන අතර ජුලි මස 10 සිට 12 දක්වා නාරා (NARA) ආයතන පරිශ්‍රයේදී සමුළුව පැවැත්වේ.
මෙම සමුළුව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd