තරු හෝටලයට තරු පෙන්වයි මොරගොල්ල සංචාරක හෝටලයක බුද්ධබාර් සහ නිර්වාණ වචන භාවිත කරමින් සාදයක් පැවැත්වීමට ප්‍රදේශයේ සංඝයාවහන්සේ විරෝධය දැක්වූහ. හෝටලයේ 23 January 2013
විදුලි කාර්මිකයා එළොව ගිහින් මෙළොව එති සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්ර සූරසේන මහතා සිය ත්රාස්ස්ය ජනක 14 January 2013
වඩිනාගල හෙල්ලෙයි අම්පාරේ සිට කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි වඩිනාගල හා අවට ගම් නොවැම්බරයේදී අඩු ගණනේ 24 වාරයක් හෙල්ලී ගිය බව ගැමියෝ කියති. සබැඳී පුවත්.... ව 02 December 2012
ඇන කොන්ඩා හරකා වමාරයි බ්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව දුටු වැඩි දෙනා කියන් 28 November 2012
කොත් කැරැල්ලයි අලූත්වල පුරාණ නන්දාරාමයේ නව චෛත්‍යයේ කොත් කැරැල්ල හා බුදු මැදුර විවෘත කිරීමේ පින්කම කතානායක චමල් රාජපක්ෂ මහතා හා දකුණු පළාත් මහ ඇ 25 November 2012
එක ගෙඩියයි පැල දෙකයි බලපිටියේ හීනටියේ ශ්‍රී ආරියකුලකාරාමයේ පොල් පැලයකින් පැල දෙකක් හටගෙන ඇත. 20 November 2012
පොලිස් සියපත්විල මහජන මිත්ර්ශීලි අභිමානවත් පොලිස් සේවයක් සඳහා පවත්වන සියපත් විල වැඩසටහන් මාලාවේ 20 වැනි වැඩසටහන කොළඹ රාජකීය විද්යා්ලයීය රගහලේදී පැව 20 November 2012
රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්‍ර යෙන් ජල නැ 20 November 2012
අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ දේවදූත පෙරහැර අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙනේ පැවැති සති පිරිත අවසානයේ දේවදූතයෝ පෙරහරින් වැඩම කර වූහ. දොරකඩ අස්නද කියැවීය. 19 November 2012
වැවන්ඩන් කන්ද නාය යයි කොත්මලේ තවලන්තැන්න වැවන්ඩන් වත්තේ අඩි 2000ක් පමණ උඩ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇත. වත්තේ පදංචි පවුල් 50කට අයත් 240ක් දෙනා පාසලේ ද, ළමාසුරැකුම 19 November 2012
ගම්පොල සිසුන් දහසක් පමණ අසාත්මිකතාවකට ලක්වීමෙන් පසු පාසලට දුම් ගසා පිරිසිදු කිරීම් ඇරඹිණි 0 15 November 2012
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026