මහින්ද ජනතාව නැගිට්ටවන සටනක හිටපු ජනාධිපති මහින්ද සහ SLPP සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් 08 March 2023
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 07 March 2023
රටේ නායකයා වෘත්තිය සමිතිවලින් මාස 6ක් කල් දෙන්න කියලා ඉල්ලද්දිත් වැඩ වර්ජන කිරීම ජවිපේ ක්‍රියාවක් 28 February 2023
රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් විය. 28 February 2023
අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 28 February 2023
පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට පානදුර , පිංවත්ත ටි ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි. 28 February 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026