සිරියාවේ මන්බිජ් නගරයේ සිදුවූ මරාගෙ මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු සෙබලුන් තිදෙනකු ඇතුළු 18දෙනකු මියගොස් ඇත
සයුරෙන් එතෙර
ලෝකයේ දිගම ත්‍රිමාණ ඒදඩු පාලම ඉදිවෙයි
චීනය විසින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ දිගම ත්‍රිමාණ ඒ දඩු පාලම ෂැන්හයි සුපිරි නගරයේ දී නිර්මාණ
ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දිය වීමේ වේගය වැඩිවෙයි
ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වේගයෙන් දිය වෙමින් පවතින බව ඇමෙරිකානු සහ නෙදර්ලන්ත විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණ
කෙන්යාවේ හෝටලයකට එල්ල ප්‍රහාරයෙන් 15 දෙනෙකු මරුට
කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි ව
කෙන්යාවේ සුඛෝපභෝගී හෝටලයකට ප්‍රහාරයක්
කෙන්යාවේ නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
තෙරේසා මේට සහය දෙනවාද නැද්ද ඡන්ද විමසීමට බ්‍රිතාන්‍ය මැතිසබේ සූදානම්
යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කෙර
යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන බ්‍රිතාන්‍ය මැතිසබයේදී ඡන්දයක්
යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අද (15) ඓතිහාසික ඡන්ද විමසීමක් පැවැත්වීමට නිය
කුම්භමේලා සැණකෙළිය ඇරඹෙයි
මිහිමත සිදුවන විශාලතම මිනිසුන් ඒකරාශිවීම ලෙස සැළකෙන ඉන්දියාවේ හින්දු බැතිමතුන්ගේ කුම්භමේලා සැණකෙළිය අද (15) ආරම්
ඇමෙරිකාවේ ගුරුවරු උද්ඝෝෂණයක
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 30,000 අධික ගුරුවරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී සිටිති.
කාබුල් නුවර පිපිරිමකින් 4 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ
බ්‍රිතාන්‍යයේ වංචා - දූෂණ මැඬලන්න කාර්ය සාධක බලකායක්
වංචා, දූෂණ මැඬීමට සහ කළු සල්ලි පිළිබඳ තොරතුරු සෙවීමට මූල්‍ය ක්ෂේත්රය හා එක්ව කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව බ
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිම්බාබ්වේ වැසියෝ විරෝධතාවයක
ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සිම්බාබ්වේහි හරාරේ අගනුවර සිම්බාබ්වේ වැසියෝ අද විරෝධතාවක නිරත වූහ.විරෝධතාකරුවෝ ට
පෝලන්තයේ නගරාධිපතිවරයකුට ප්‍රහාරයක්
පෝලන්තයේ ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපති පවෙල් ඇඩම්වෝස් මහතා පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර
ඉන්දුනීසියානු වෙරළට කඩාවැටුණූ ගුවන් යානයේ කොටස් හමුවෙයි
ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළ තීරයට ඉකුත් ඔක්තෝබර් මාසයේ කඩා වැටුණූ ලයන් එයාර් ගුවන් යානයේ ‘කළු පෙට්ටිය’ හෙවත් ශබ්
ඉන්දියාවේ වායු දූෂණය මඬින්න පස් අවුරුදු සැලැස්මක්
ඉන්දීය රජය විසින් වායු දූෂණය අවම කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් හදුන්වා දී ඇත. 2024 වන විට වායු දූෂණය 20-30 % ට කින් අඩු
ඉරාන හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට
ඉරානයේ ටෙහෙරානය අගනුවර අසලදී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව ඇත.
කහ කබාකරුවන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරතවන කහ කබාකරුවන්ට එරෙහිව පළමු වතාවට අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතා කිරීමට කැරලි ම
පෘතුගීසියේ ආබාධිත පුද්ගලයන්ට රැකියා අවස්ථා
පෘතුගීසි රාජ්‍ය සහ පෞද්ගලික සමාගම්වල සේවය සඳහා ආබාධිත පුද්ගලයන් බඳවා ගැනීමට නව නීති සම්පාදනය කර ඇත.
ඕස්ට්‍රියාවේ හිම කඳු කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට
ඔස්ට්‍රියාවේ ලෙච් ඇම් ආර්ල්බර්ග් ප්‍රදේශයේ සිදුවූ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් ජර්මානු ජාතිකයන් තිදෙනකු මියගො
ඇමෙරිකාවේ හිම කුණාටුවකින් 5ක් මරුට
ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ විශාල හිම කුණාටුවකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත.
ගෑස් සිලින්ඩරයක් පිපිරී කාබුල්හි 9 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් 9 දෙනෙක් මිය ගොස් ඇත.
ට්‍රම්ප් පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියාව වෙනුවෙන් පෙනී සිටින අයෙක්ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු
චීනය විදෙස් ආයෝජනවලට පනවා ඇති සීමා ඉවත් කරන්න යයි
විදෙස් ආයෝජන මත පනවා තිබෙන සීමා ඉවත් කරමින් විදෙස් ආයෝජකයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා බව චීනය පවසයි.
‘තෙල් වෙළඳපොළ යථාතත්ත්වයට පත්ව තිබෙනවා’
තෙල් වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට පත්ව ඇතැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කලීඩ් අල් ෆාලි අද (13) පැවසීය.
දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ ක්‍රමයක්
කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් දියවැඩියා රෝගී තත්ත්ව වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීමට චින පර්යේෂකයන්
චීනයේ ගල් අගුරු පතලක වහලයක් කඩා වැටී 21ක් මරුට
චීනයේ ගල අඟුරු පතලක වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් 21 දෙනකු පමණ මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කුනුන්ව කැනඩාව පිළිගනී
පවුලේ තාඩන පීඩන ඉවසා ගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සරණාගතභාවය හිමි වීමෙන් පසු ටොරොන්ටෝ ජා
ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි
පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි
කියුබාවේ බස් රථයක් අනතුරට ලක්වී අටදෙනෙක් මියයති
කියුබාවේ නැගෙනහිර පළාතේදී සිදුවූ බස් අථ අනතුරකින් අටදෙනකු මියගොස් 31ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යුරෝ මුදල් ඒකකයේ වර්ධනයක්
මාස හතරකට පසු යුරෝ මුදල් ඒකකය අද (11) සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය.

