’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකර්මයක් නොමැති බවත්, යෝග ව්‍යායාම හරහා වයිරසය ස
සයුරෙන් එතෙර
ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය කුණු ලොරියේ වැඩ
ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභා
චීනයෙන් අලුත් කුරුළු උණ වයිරස ප්‍රභේදයක්
නැගෙනහිර චීනයේ, 41 හැවිරිදි පුද්ගලයකුට කුරුළු උණ වයිරසයට අයත් නව ප්‍රභේදයක් ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බව චීන ජාතික
දරුවන් 577 දෙනකුට අම්මා තාත්තා නෑ
කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දරුවන් දහස් ගණනකට මව හෝ පියා හෝ අහිමි වී ඇති බවත්, මවත් පියාත් අහිමිවුණු දරුවන් 5
කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු
රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධ
ටාර්සන් නළු ජෝ ලාරා මියයයි
90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ග
බ්‍රසීල ජනපතිට එරෙහිව දහස් ගණනින් වීදි බසිති
කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසි ලෙස පාලනය නොකළ බවට බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා කරමින්, බ්‍රසීල වැසියෝ ද
පාකිස්තාන විපක්ෂ නායකට රටින් පිටවීම තහනම්
පාකිස්තානයේ විපක්ෂ නායක ෂබාස් ෂරීෆ්ගේ නම එරට පිටවීමේ පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට රජය පියවර ගෙන ඇත.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රතිසංස්කරණයට
නවසීලන්ත රාජ්‍ය සේවයට වැටුප් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට එරට රජය පියවර ගෙන ඇත.
චීනයේ වැඩ නිසා ඉන්දියාව ඇමෙරිකාවට ළංවෙයි
චීනය දිගින් දිගටම ලඩාක් පරිපාලන ප්‍රදේශයට කරන බලපෑම් සහ ආක්‍රමණ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය දෙසට තල්ලු කරන බව
බයිඩන්ගේ පළමු අයවැය ප්‍රකාශ කෙරේ
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිය පළමු අයවැය ප්‍රකාශයට පත් කළේය. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ මෙම වසරේ ජනව
බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ට මංගල සීනු
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ පෙම්වතිය කැරී සිමොන්ඩ්ස්ගේ මංගල උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට
චීනයට සමඟ සටනට ජපන් හමුදා පුහුණු කෙරේ
චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය.
අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ
අප්‍රිකා රටවල වැසියන්ට, සති 6 ක් ඇතුළත, ’ඇස්ටාසෙනකා’ එන්නතේ දෙවැනි මාත්‍රා මිලියන 20 ක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවි
ඉන්දියාවට අලුත් දේවතාවියක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලකට, ‘කොරෝනා දේවි’ යනුවෙන් නම් කළ අලුත් දේවතාවියක ’වැඩ සිටින’ බවත්, ඇ
බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ගත් පළමු පිරිමියා මරුට
මහා බ්‍රිතානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී, එම එන්නත දෙවැනියට ලබා ගත් තැනැත්තා ද පළමුවෙන් ලබා ගත් පිරි
වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන්
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙ
එන්නත් ලබාගත් අයට මාස්ක් ඕනෑ නෑ
දකුණු කොරියාවේ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇත
කොංගෝ ගිනි කන්ද පිපිරී දරුවන් 100 ක් අතුරුදන්
කොංගෝ රාජ්‍යයේ ගිනිකන්දක් පිපිරීමෙන් එරට දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය කියා සිටී.
බයිඩන් පුටින් හමුව ජූනි 16 වැනිදා
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ජිනීවාහිදී ලබන මස 16 වැ
මියයන කොරෝනා සේවකයන් වෙනුවෙන් වන්දි
කොවිඩ් ආසාදිතව මියගිය තම සේවකයින්ගේ පවුල් සඳහා වන්දි ලබාදීමට ඉන්දියාවේ ’’ටාටා ස්ටීල්’’ සමාගම ඇතුළු එරට ප්රමුඛ
ඇමෙරිකාවේ වැඩිහිටියන්ගෙන් අඩකට එන්නත් ලැබිලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කර අ
ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි
රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වා
මැලේසියාවේ දුම්රිය අනතුරින් 200 ක් රෝහලේ
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිදුවුණු උමං දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් 200 දෙනකු තුවාල ලැබූහ.
කොරෝනා තහංචි මගහැර ගුවනේ මගුල් කාලා
’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට, පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලින් බේරී, ගුවන් යානයක් කුලියට
බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී
බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇඟවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානයක් බලෙන් ගොඩබැසීමට ස
ඉන්දීය කළු දිලීරය වසංගතයක් වෙලා
ඉන්දියාවේ කොරෝනා සුවවූවන් අතරේ දකින්න ලැබෙන කළු දිලීරය නමැති දිලීර රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත රැසක වසංගත ත
නේපාලන ජනපතිනිය පාර්ලිමේන්තුව විසුරුවයි
නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, ලබන නොවැම්බරයේ මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිනී බිද්යා දේවි බන්ඩා

