ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, විශ්ව විද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදී, පිහි ප්‍රහාරයකට ලක් වුණු ලේඛක සල්මාන් රුෂ
සයුරෙන් එතෙර
එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති සියලු දූෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පව
ඉන්දුනීසියාව පුටින් - සෙලෙන්ස්කි මුණ ගස්සන්න යයි
තව නොබෝ දිනකින් ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට
පක්ෂ නායකත්ව සටනින් සුනාක්-ජොන්සන් ඉදිරියට
බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනේදී හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී
හිටපු ජනපති ජින්තාඕ සමුළුවෙන් ඉවත් කෙරේ
චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අතරතුරේ ඊට සහභාගී වී සිටි චීනයේ හිටපු ජනාධිපතිවරයකු වන හූ ජින්තාඕ හිටිහැටියේ සමුළ
ජින්පින් තෙවැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වීමත් සමඟ ෂී ජින්පින් තෙවැනි වරටත් චීන ජ
ඉන්දියාව යුරෝපය සමඟ වෙළෙඳ සබඳතා තරකරගනී
යුරෝපා සංගමය සමඟ තව තවත් වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි.
ඉතාලියේ අගමැති ධුරය පළමු වරට කාන්තාවකට
ඉතාලියේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා මෙලෝනී සහ ඇගේ කැබිනට් මණ්ඩලය පෙරේදා (22) දිවුරුම් දුන්නේය.
කැස්ස පැණියෙන් දරුවන් මියයෑම බරපතල තත්ත්වයක්
සෙම්ප්‍රතිශ්‍යා කැස්ස සමනය කිරීමට, ලබා දුන් සිරප් වර්ගවලින් අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියයෑමේ සි
රුසියන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග දෙන්න
රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර තරඟ සඳහා අවතීරණ වීමට නැවත අවසර දිය යුතුයි යන මතය වැඩි වෙමින් පවති
යළි අගමැති වෙන්න බොරිස් ජොන්සන් සූදානමින්
බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ලිස් ට්‍රස් තීරණය ක
රුසියන් හමුදා පහර දෙන්නේ ඉරාන ඩ්‍රෝන යානාවලින්
රුසියානු හමුදා යුක්රේන නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින
ඉදිරි පැය 12 තීරණාත්මකයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට ඉදිරි පැය 12 ක කාලය තුළ තම පරිපාලනය ස්ථාවර කරගන්නා ලෙස ටෝරි මන්ත්‍රීවරු යට
ඉන්දීය කොංග්‍රසයට නව නායකයෙක්
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කෙංග්‍රස් පක්ෂයේ නව නායකයා ලෙස 80 හැවිරිදි මල්ලිකර්ජුන් කාර්ගේ තෝරා පත් කර ගැනීමට ප
මෝදි ආපසු පාසලේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්
රුසියාව අල්ලාගත් පළාත්වලට හමුදා නීතිය
රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය පැනැවීමේ නියෝගය
ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ
තෙරපීමක් සිදුවී 133 දෙනකු මියගිය, ඉන්දුනීසියාවේ මලංග් නගරයේ කංජුරුහාන් පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමීමට තීරණය කළ බ
දේශගුණි විපර්යාස නිසා දරුවන් බිලියනයක් අනතුරේ
දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම් නිසා ලෝකයේ කුඩා දරුවන් බිලියනයක් අතිශය ඉහළ අවදානමක සිටින බව ළමා අයිතීන් ව
පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක්
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව ත්ර
වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා
ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වෙයි.
යුක්රේන නගර රැසකට ජලය නෑ: විදුලිය නෑ
රුසියන් හමුදා දිගින් දිගටම එල්ල කරන මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, යුක්රේන නගර 1,162 කට විදුලිය නොමැති බවත්, ප
හිටපු අගමැති ඉම්රාන්ට අතුරු මැතිවරණවලින් වාසි
පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණ ජය ගනිමින්, පාර්ලිමේන්තුවේ ආසන අටකින් හයක් දිනා ගැනීමට ධුරයෙන් නෙරපා දැමුණු හ
බ්‍රිතාන්‍ය අගමැතිනිය නෙරපීමේ කුමන්ත්‍රණය ඇරැඹේ
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින
නයිජීරියාවේ ගංවතුරට 600 ක් බිලි
වසර 10 කට පසු අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 600 ක් බවත
තායිවානයට පහර දෙන්න චීනයට අයිතියක් තියෙනවා
ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් ප
කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථා
ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කරයි
ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
උගන්ඩාවේ ඉබෝලා බියක්
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ ඉබෝලා වයිරස බියක් හටගෙන තිබේ. මේ වනවිටත් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක් ලොක්ඩවුන්
පාකිස්තානය අනතුරුදායක රටක් - බයිඩන්
න්‍යෂ්ටික අවිවලින් ද සන්නද්ධ පාකිස්තානය, ලෝකයේ වඩාත් අනතුරුදායක රටවලින් එකක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්

