හොංකොං නායක ජොන් ලී ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ජොන් ලී ආසාදිතයකු බව තහවුරු වූයේ ‘ආසියා පැසිෆික් සහයෝගීතා
සයුරෙන් එතෙර
මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ්’ මරණයක්
මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ් 19’ මරණයක් වාර්තා වෙයි. මියගොස් ඇත්තේ 87 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු බෙයිජීං අගනුවර වැස
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කෙරේ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට ට්විටර් ප්‍රධානී ඉලොන් මක්ස් කටය
මහතීර් මොහොමඩ්ට පරාජයක්
මහතීර් මොහොමද් ද මැලේසියානු මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් ’හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්’ පක්ෂයෙන
මැලේසියා මැතිවරණයෙන් කාටවත් බහුතරය නෑ
මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණි
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදි
පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර
උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා
ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අස
මියන්මාරයේ දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස
මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000 ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය පෞද්ගලික සමාගමක් රොකට්ටුවක් උඩුගුවනට යවයි
ඉන්දියාවේ, ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ නමැති පෞද්ගලික සමාගම සාර්ථකව රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුව ගුවන්ග
චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටි
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක්
පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණ
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රිපබ්ලිකන්වරුන්ට
ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය යළි තමන් සතු කර ගැනීමට ප්‍රතිවාදී රිපබ
රුසියන් යුක්රේන සටන් විරාමයක් ඉල්ලයි
ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුරදී රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් අවශ්‍ය බව ලෝක පාපන්දු ස
නාසා රොකට්ටුව සඳ බලා යයි
ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ’ස්පේස් ලොන්
2024 ජනපතිවරණයට ට්‍රම්ප්
2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ඇමෙරිකාවේ
පාකිස්තාන අගමැතිට තෙවැනි වරටත් ’කොවිඩ්’
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට තෙවැනි වරටත් ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකු
පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්
රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිස
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි
ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය ප
මෝදි සුනාක් හමුවක්
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි
ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්
කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ
සටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යු
කාම්බෝජ අගමැතිට ‘කොවිඞ්’
කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව ඇතුළු අග්නිදි
ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක්
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල
‘ජී20’ සමුළුව හෙට
ලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ඉන්දුනීසියාවේ බාලි හි ආරම්භ වෙයි. ‘ජී20’ කණ්ඩායම ලෙස සැලකෙන්නේ ලොව ආ
ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි
ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉර
326 දෙනෙකු ආරක්ෂක අංශ අතින් මැරිලා
ඉරාන රජයට විරෝධය පළ කරමින්, පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට යෑමේදී අවම වශයෙන් පුද්ගලයන් 326 දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ
නගරයක් යූරෝ 227,000 කට විකිණිලා
වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බයිඩන්ට වැරදිලා: කොලොම්බියාවට ස්තුති කරලා
’අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍ය නායක සමුළුව’ හෙවත් ආසියානු සමුළුව සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩනව්ට ව

