වයඹදිග නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, එහි සිටි බැතිමතුන් 19 දෙනකු පැහැරගෙන ගොස්
සයුරෙන් එතෙර
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැ
චීන ජනපති සෞදියේ සංචාරයකට යනවා
චීන ජනාධිපති ෂී ජින්පින් සෞදි අරාබියේ සංචාරයකට සූදානම් වෙයි. චීන ජනාධිපතිවරයා සෞදි සංචාරයකට පැමිණෙන්නේ සෞදියත්
ජර්මන් විදෙස් ඇමැතිනිය ඉන්දියාවේ සංචාරයක
ජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම්
සැප නැවක් සැඩ රළ පහරට හසුවෙලා
සංචාරකයන් රැගත් සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් කුණාටුවක් මැදින් ගමන් කරද්දී, ප්රචණ්ඩ සැඩ රළ පහරකට හසුවුණු බවත් න
රජු වෙනුවෙන් කිරුළ වෙනස් කෙරෙනවා
තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන්, දෙවැනි එලිසබත් මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකි
ධුරයෙන් ඉවත් වෙන්නැයි ජනපතිට බලපෑම්
වහා ධුරයෙන් ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට බලපෑම් එල්ල වෙයි. කුමන ආකාරයේ බලපෑම් එල්ල වුව
දැන්ම පුටින් හමුවීමක් නෑ
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇ
පේලේගේ තත්ත්වය යහපත් අතට
ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපුරි තරුව පේලේගේ තත්ත්වය යහපත් අ
ඇෆ්ගන් පකිස්තාන තානාපති මරන්න හදලා
ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන තානාපති රෙහ්මාන් නිසාමානී ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි අල් ජසීරා පුවත් සේ
චීනයේ සෞඛ්‍ය නීති ලිහිල් කරයි
දැඩි ජනතා අප්‍රසාදය සහ විරෝධය සැලකිල්ලට ගනිමින්, ’කොවිඩ් 19’ මර්දනයට පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති සහ සීමා ඉවත් කිරීම
ප්‍රංශ ජනපති මැක්රොන් ඇමෙරිකාවේ සංචාරයක
නිල සංචාරයක් අරඹමින් ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බි්රජෙත් ත්රොග්නෝව්ට ඇමෙරිකන්
පුටින් හමුවන්න බයිඩන් කැමැතියි
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සැබැවින්ම කැමැති නම්, පුටින් හම
ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරට ඉන්දියාවට
සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිව
උතුරු කොරියාවට සම්බාධක පැනැවෙයි
ජපානය, දකුණු කොරියාව සහ ඇමෙරිකාව උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමක් කළේය. ඒ උතුරු කොරියාව පසුගිය දිනවල දිගින් ද
ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල
ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ
කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර
අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා
චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට
චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාම
චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය
චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහ
යුක්රේනයට ප්‍රංශයෙන් රොකට් පද්ධති
විවිධ මාදිලියේ දිගු දුර රොකට් පද්ධති ප්‍රංශ රජයෙන් තමන්ට ලැබී ඇතැයි යුක්රේනය පවසයි. මෙම රොකට් පද්ධති යුක්රේනයට ල
අතුරුදන් ජැක් මා හමුවෙලා
අලි බාබා සමාගමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික ජැක් මා, මාස 6 ක් තිස්සේ ජපානයේ ටෝකියෝ අගනුවර ජීවත් වන බව විදෙස් මාධ්
අලුත් නාමය ‘එම්.පොක්ස්’
මින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනය කර ඇ
සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය
‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජය
මැදිහත් වෙන්න වතිකානය කැමැත්තෙන්
රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය පවසා තිබේ.
ලොව ලොකුම ගිනි කන්ද පිපිරෙයි
ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහි

