සයුරෙන් එතෙර

පේලේ සමුගනී

ලොව විශිෂ්ඨතම බ්‍රසීල පා පන්දු සුපිරි තරුව පේලේ, දිවි ගමන නිමා කළේය. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

මෝදිගේ අම්මා රෝහලේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබාන් මෝදි රෝහල්ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හීරාබාන