මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරිය
සයුරෙන් එතෙර
දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක්
දකුණු අප්‍රිකාවේ කොළරා වසංගතයක් පැතිරෙන බවත්, මේ වනවිටත් 10 දෙනකු මියගොස් ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. කොළරා ව
ප්‍රංශ නගරයක වෙඩි තැබීමක්
ප්‍රංශයේ මාසෙල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීමෙන් මියගියේ මෝටර් රථයක් තුළ
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරයි
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇති බැවින්, කැටලිනා දූපතේ ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට බලධාරීහු ප
ග්‍රීක මහ මැතිවරණයෙන් අගමැති කිරියාකෝස්ට ජය
ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ග්‍රීසියේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය කිරියා
බක්මුට් නගරය රුසියාව අල්ලා ගත්තේ නෑ
රුසියානු හමුදා, වැග්නර් කුලී හේවායන්ගේ සහාය ඇතිව යුක්රේනයේ බක්මුට් නගරය අත්පත් කරගත් බවට රුසියානු ආරක්ෂක අමාත්
මෝදි පැපුවා නිව් ගිනියාවේ
ජපානයේ හිරෝෂීමා නුවර ‘ජී7’ සමුළුවට, ආරාධිතයකු ලෙස සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආපසු ඉන්දියාව බල
යුක්රේන ජනපති මෝදි හමුවෙයි
ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි.
යුක්රේන ජනපතිට ගුවන් යානයක් දුන්නේ ප්‍රංශය
ජපානයේ ’ජී7’ සමුළුවට සහභාගී වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජපානයේ හිරෝෂීමා නුවර බලා පැමිණියේ ප්
ජී7 සමුළුවට සෙලන්ස්කී එනවා
ජපානයේ හිරෝෂීමා නගරයේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී ද සහභාගී වනු ඇතැයි පැවැසෙයි.
ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට
ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියග
පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු
පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහ
පෙෂවෝර් නුවර බෝම්බයක් පිපිරේ
පාකිස්තානයේ පෙෂවෝර් නුවර බෝම්බයක් පුපුරා ගිය බවත් එයින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තිදෙනකු තුවාල ලැබූ බවත් පැවැ
ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්
ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ.
‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ
මෙවර ‘ජී7’ සමුළුව ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධා
දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ
මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම
අගවිනිසුරුගේ වැටුප වැඩියි
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා ගන්නා වැටුපට
චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම සැලැස්ම, තමන්ගේ අවධානයට යොමු වී ඇතැයි යුක්රේන රජය ප
මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ
මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් චීනයේ ප්‍රධානත්වයෙන් එරට සියෑන් නගරයේ දී ආරම්භ විය.
ටයිටැනික් නැව ත්‍රිමාන කරලා
අයිස් කන්දක හැපී, ගිලුණු ටයිැනික් නැවේ සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පරිගණක ඇසුරින් නිර්මාණය කිරීමට බීබීසී සමාගම කට
උතුරු කොරියා නායකයා චන්ද්‍රිකාව අධීක්ෂණයට යයි
උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී.
ඕස්ට්‍රේලියාවේ පාසල් බස් රියක් අනතුරේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට නුදුරින් පාසල් බස් රියක් අනතුරට ලක් වී පෙරැළී යෑමෙන් පාසල් දරු දැරියන් හත් දෙනෙක්
ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක්
නයිජීරියාවේ ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් ගමන් කරමින් සිටි රිය පෙරහරකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
ඇමෙරිකාව බංකොලොත්?
ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්රටික් පක්
ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා
ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත්
‘මෝඛා’ මියන්මාරයේ 81 දෙනෙක් බිලිගනී
මියන්මාරය කැලඹූ ‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් එරට මියගිය ගණන මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් තිබේ.
චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ පෙරැළී 39 ක් අතුරුදන්
චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මහාරාෂ්ටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහවහා යන ලකුණු
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ අකෝලා නගරයේ හටගත් ආගමික ගැටුම්වලට දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ගැටුම් හේතුවෙන
වෙලිංටන් නුවර නේවාසිකාගාරයක ගින්නක්
වෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනක
දකුණු අප්‍රිකානු හමුදාපති රුසියාවේ මොස්කව් නුවරට
දකුණු අප්‍රිකා හමුදාපති ප්රමුඛ එරට ජාතික ආරක්ෂක බලඇණියේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් රුසියාවේ මොස්කව් අගනුවරට

