රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඊට විරෝධය දැක්වූ රුසියන් ම
සයුරෙන් එතෙර
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට
මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා
හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත. විපක්ෂ නායක පැට
තායිලන්තයේ වෙඩි තැබීමක්
තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ල
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධු
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට
මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල්
ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැය
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝ
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා
ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි
ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ම
ට්‍රම්ප් අධිකරණය හමුවට
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි
බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක
තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට
වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබ
චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්
චීන මූල්‍ය ආධාර යටතේ ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ විය. ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්ය
එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් නගොර්නෝ-කරබාක් පළාතට
අසර්බයිජාන හමුදා ප්‍රහාර හමුවේ ‘නගොර්නෝ කරබාක්’ පළාතෙන් පලා යන දහස් ගණනක් ආමේනියානු වාර්ගික වැසියන්ට අවශ්‍ය සහ
ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්
ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 1
මෙක්සිකෝ දේවස්ථානයක වහලය කඩා වැටී 49 ක් රෝහලේ
මෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටීමෙන් 45 දෙනක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන
අනවසර සංක්‍රමණිකයන් 10 ක් මරුට
අනවසර සංක්‍රමණිකයන් පටවා ගත් ට්‍රස් රථයක්, දකුණු මෙක්සිකෝවේ දී පෙරැළී අනතුරට පත් වීමෙන්, සංක්‍රමණිකයන් 10 දෙනෙක්
මැතිවරණයට ඔන්න මෙන්න: නවසීලන්ත අගමැතිට ‘කොවිඩ්’
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොල්කින්ස් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය තව සති දෙකකි
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉද
ඇමෙරිකන් රජය පවත්වාගෙන යන්න අරමුදල් අනුමත කරගනී
අරමුදල් අනුමත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් පැවැති නමුත්, තවත් දින 45 ක් සඳහා රජයේ කටයුතු
නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි
සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරික
ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමෙයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්
මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවය
නිව්යෝක් යටවෙලා
මහ වැසි හේතුවෙන් නිව්යෝක් නගරයේ ස්ථාන කීපයකට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය. මේ නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශය
8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ
පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා ද
සජීවී ගුටි කෙළියක්
පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට න
පාකිස්තානයේ අගමික රැලියකට බෝම්බ ප්‍රහාරයක්
පාකිස්තානයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකක සිදුවුණු බෝම්බ පිපිරීම් දෙකකින්, පනස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ල

