සිරියාවේ ඉස්ලාම් අන්තවාදී පාලනය යටතේ පවතින රක්ඛා නගරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් 33දෙනකු පමණ මියගොස් ඇතැය
සයුරෙන් එතෙර
මැද පෙරදිග සිට ඇමරිකාවට-එංගලන්තයට යන මගීන්ට විද්‍යුත් සන්නිවේදන උපකරණ තහනම්
මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන්
ධනවතුන්ගේ ලයිස්තුවෙන් ට්‍රම්ප් පහළට ඇදවැටෙයි
‘ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්
ඇමරිකානු ප්‍රහාරයකින් ත්රස්තවාදීයා මරුට
පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත පිරිසේ සිටි ත්රස්තවාදියක
සෞදියේ අනවසර විදේශිකයින්ට රටින් පිටුවන්න මාස තුනක්
සෞදි අරාබියේ සිටින අනවසර විදේශිකයින්ට රටින් පිටවීමට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජ්‍ය අග්
පැරිස් ගුවන් තොටුපොළේ ත්‍රස්ත නාටකය
මාර්තු 18 වැනි සෙනසුරාදා උදේ වරුව පැරීසිය අවට මීදුමින් පිරී සිරි පොද වැස්ස වෙලාගත් අඳුරු දිනයක් වූයේය. සෙනසුරාදා උ
උත්තර ප්‍රදේශ් මහ ඇමැති ධුරය යෝගීවරයකුට
ප්‍රන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියකට පසු යෝගීවරයකු උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ මහ ඇමැතිධුරයේ අද (19) දි
යේමනයේදී කළ ප්‍රහාරයකින් සෝමාලියානුවන් 31 ක් මරුට
සෝමාලියානු සරණාගතයින් ගමන් ගත් බෝට්ටුවකට යේමන් වෙරළ තීරයේදී එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇතැයි වෙරළාරක
ෆේස්බුක් හා යූටියුබ් සමාජ ජාලවලට වියට්නාමයෙන් බලපෑම්
සමාජ ජාලා හරහා රාජ්‍ය විරෝධි තොරතුරු පැතිරවීම නවතනතුරු යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හරහා සිදු කෙරෙන ප්
ට්‍රම්ප් අධිකරණයට චෝදනා කරයි
රටවල් හයක ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතූළුවීමට තහනම් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා සංශෝධන සහිතව නිකුත් කළ නව තහනමට හවාය
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 31 ක්ක මරුට
සිරියාවේ දමස්කස් නුවර ප්‍රධාන අධිකරණ සංකීර්ණයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31දෙනකු මියගොස් 100 දෙනකු ප
බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම්
උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැ
ක්‍රිස්ටීන් ලගාඩ්ගේ ගමන කල්යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය සැලැසුම් කර තිබූ පරිදි මෙම මාසයේදී ශ
උතුරු කොරියාව ජපන් මුහුදට මිසයිල හෙළයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පතිත කර ඇතැයි වාර්තා වේ. ඉන් මිසයිල තුනක්ම වැටී ඇත්තේ ජප
දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් ලන්ඩනයෙන් සොයාගනී
ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරන වැඩබිමක තිබී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බව කියන පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන ඇ
ඇමරිකානු නීතිපති අවදානම් ගමනක
ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අ
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ
ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්යවක
කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ ම
ඊශ්‍රායලයේ අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව බ්‍රිතාන්‍යය යෝජනා සම්මත කරයි
ඊශ්‍රායලය කරන අනවසර පදිංචි කිරීම්වලට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එපමණ
මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි ව
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට
චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, නිව්ජර්සි, කරන්ටිකට් යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකිකයන්ගේ
දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පිං කැටයත් සොරාගෙන
විහාරස්ථානයක පිහිටි දේවාලයකට පැමිණි අයෙකු දෙවියන්ගේ පිහිට ඉල්ලා යන අතරතුරේ එහි පිං කැටයත් සුද්ධ කරගෙන ගියේ යැය
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ
ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්
මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැය
අයි එස් ත්‍රස්ත ප්‍රහාර දෙකකින් 120 ක් මරුට: 250 කට තුවාල
දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණය
තමිල්නාඩුවේ මහ ඇමති තනතුරට කේ. පලනිස්වාමි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ 29 වැනි මහ ඇමතිවරයා වශයෙන් ඊඩප්පඩි කේ. පලනිස්වාමි මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉ
ඊශ්‍රායල් පලස්තීන සාකච්ඡාවකට පසුබිම සැකසීමට චීනය සූදානම්
ඊශ්‍රායල හා පලස්තීන නායකයන් සාකච්ඡාවකට කැමැති නම් අවශ්‍ය පසුබිම සහ සහයෝගය ලබාදීමට සූදානම් බව චීනය පවසයි. ඊ
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට
චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රද
පන්නීර්සෙල්වම් සමග 20 ක් පක්ෂයෙන් නෙරපයි
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති සහ වැඩබලන මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු ඕ.පන්නීර්සෙල්වම් මහතා ඇතුළු විසිදෙන

