අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉ
සයුරෙන් එතෙර
උතුරු කොරියාව තවත් ඇමරිකානුවකු අත්අඩංගුවට ගනී
රාජ්‍යය විරෝධී ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ බව සඳහන් කරමින් තවත් ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියකු අත්අඩංගුවට ගත
ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද
මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ප්‍රංශයෝ වැසියෝ එරට වේලාවෙන් අද (7) උදෑසන ඡන්දය දීම ආරම්භ කළහ. මෙවර ජනාධිපතිවරණය
ප්‍රංශ ජනාධිපතිවරණයේ වැඩි වාසි මැක්රෝන්ට
ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් දිනට පැමිණෙද්දි එහි වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධා
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය මහරැජින අවසර පතයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ මහත්මිය දෙවැනි එලිසබෙත
ඉරානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 21 ක් මියයති
ඉරානයේ උතුරුදිග ගොලෙස්ටන් පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සිරවූ සිය සගයින් බේරාගැනීමට ගිය පතල් සේවකයින
ප්‍රංශ සටනේ අවසන් විවාදය
2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා වන ප්‍රංශය පෙරට පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් මහතා සහ අන්ත දක
එච්.අයි.වී ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තු
ජාන සංස්කරණ ක්‍රමවේදයක් ඔස්සේ පණ තිබෙන සතුන්ට වැළැඳී ඇති එච්.අයි.වී ආසාදිත තත්ත්වය සුව කිරීමට විද්‍යාඥයන් පිරිස
උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමරිකානු - චීන සාකච්ඡා
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලෙස උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා ඇමෙරිකාව සහ චීනය සාකච්ඡා පවත්
කාබුල් නුවර ප්‍රහාරයක් 8 ක් මරුට
ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර නේටෝ හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙක් ජීවිත
සිරියාවේ අවතැන් කඳවුරක පිපිරීමෙන් 30 ක් මරුට
සිරියාවේ අවතැන් කඳවුරකට ප්‍රහාර එල්ලවීමෙන් සාමාන්‍ය වැසියන් සහ කුර්දි කැරලි කරුවන් 30ක් පමණ මියගොස් ඇතැයි වාර්ත
දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය
ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විර
උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක්
තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැව
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක්
පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ ස
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද?
සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි.
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ර
කාශ්මීරයේ සමාජ ජාල 22 ක් තහනම් කරයි
ෆේස්බුක්,ට්විටර් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 22ක් මාසයක කාලයකට තහනම් කළ බව ඉන්දියානු පාලන ප්‍රදේශයේ පවතින
ඇමරිකාව පීඩනය වැඩිකරයි
උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්
චීනයත් යුද නැව් නිෂ්පාදන තරගයට පිවිසෙයි
චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශ
ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී එම්මානුවෙල් මැක්රොන් ඉදිරියෙන්
ප්‍රංශ ජනරජයේ 25 වැනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ ජනාධිපතිවරණයේ පළමු වටය අප්‍රේල් 23 වැනි ඉරු දින පැවැත්වීය. ප්රං
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම්
තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කා
විද්‍යඥයොත් දේශපලනඥයින්ට එරෙහි වෙති
ලෝක මිහිතල දිනය සමරමින් ලොව පුරා විද්‍යාඥයින් විද්‍යාව සම්බන්ධව හා පාරිසරික ක්‍රියාවලීන් කෙරෙහි සිදුකරන දේශපා
ආරක්ෂක, ආර්ථික අවදානම මැද ප්‍රංශ ජනාධිපතිවරණය අද
දශක ගණනකට පසු වඩාත්ම තරගාකාරී සහ අවිනිශ්චිතම ජනාධිපතිවරණයට ප්‍රංශය ඉරිදා (23) වැනිදා මුහුණ දෙයි. ඉකුත් දා ජිහාද්වා
තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. ’’රුසියාව
තලේබාන් ප්‍රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි
ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 140 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරී
‘ප්‍රේමය නම්‘ හෙට මිලානෝ නුවරදී
වසර දෙකකට ඉහතදී චීනයේ ෂැංහයි අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කළ ‘ප්‍රේමය නම්‘ චිත්‍රපටය හෙට (22 වැනිදා) පස්වරු 7.0
පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරුට
ප්‍රංශයේ මධ්‍යම පැරිසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ප්‍රංශ පො
සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් වි
විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට
ඉන්දියාවේ ආන්ද්රාප්රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත් ශ්‍රී ලාංකික
ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසනන්යෙන් ගමන් කරයි
විශාල ඇස්ටරොයිඩයක් උපද්‍රවයකින් තොරව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කිලෝමීටරයක් තරම් පලළින්

