වීඩියෝ දර්ශන
සිසුවා පස් කණ්ඩියට බිලි
කොලොන්න කුඩාගලහේනේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ආපදා කළමණකරණ ඒ්කකය කියයි.
බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක ර
සවස දෙකෙන් පසු අදත් වැස්ස
දිවයිනේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා කොළඹදී විරෝධතාවක්
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සං

