ප්‍රදේශ රැසකට අද (12) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වීඩියෝ දර්ශන
පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද?
පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහ
ආනයනික කිරිපිටි මිල ඉහළ යයි
ආනයනික කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ.
ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න
ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්
සිරිපා වන්දනා සමය ඇරැඹෙයි
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) උඳුවප් පුන් පෝය (07) දින වූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්
අමුතු විදිහේ පරීක්ෂාවක් කළැයි ප්‍රියමාලිගේ නීතීඥවරු මානව හිමිකම් යති
බරපතළ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි බන්ධානාගාරය තුළ අසාමාන්
ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක්
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ
කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි
කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ද දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය ස
භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එ
ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අ
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන

