වීඩියෝ දර්ශන
පොලිසියෙන් වෙඩි කා දෙහිවල වෙඩික්කරු මරුට
දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා
රෝහිනී කුමාරි කතානායකගෙන් සමාව ගනියි
’’ඔබතුමා කට වහගන්න’’ යන ප්‍රකාශයෙන් කතානායකවරයාට අපහාසයක් හෝ අපහසුතාවයක් ඇතිවූයේ නම් එම ප්‍රකාශය ඉවත් කරගන්නා
වෙඩිකරුවකුගෙන් සෞඛ්‍ය නිලධාරිය අනූනවයෙන් බේරෙයි
සෞඛ්‍ය පරිපාලන නිලධාරියකු ඉලක්ක කර දෙහිවල සත්වෝද්‍යානය අසල ධර්මපාල පාරදී වෙඩි තැබීමක් සිදු කළ ද ගිනි අවිය පත්තු
අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි
නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පො
මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි
නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා
ඉනාමළුව රක්ෂිත මැද අලි ගොඩක් මරලා
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරු
ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක්
මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුව
’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය ස
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්
රන් සමඟ ගුවන් මගියා මාට්ටු
ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද(15 ) කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම න
රට ඉන්න අයට ඔන්ලයින් මගින් පාස්පෝට් ඉල්ලන්න අවසර
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම
වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීයා
‘භාතිය‘ අවසන් ගමන් යයි
පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද(15) උදෑසන මියගොස්
කොස්ගොඩ වෙඩි තැබීමක්
ගාලු පරේ කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින්
ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාළු පාරක
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළ සිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී අද (10) හ
විමල් CIDයට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.

