අ.පො.ස සා.පෙළ විභාගය සහ උසස්පෙළ විභාගයේදී සිසුන්ට සිදුවන මගහැරීම් සහ සිසුන් අතින් නිරන්තරයෙන් සිදුවන වැරැදි පිළි
තක්සලාව
පුහුණුවට අත දුන්නොත් තවත් පදක්කම් ගේන්නම්
ක්‍රීඩා, නව නිර්මාණ වැනි අංශවලින් ජාත්‍යන්තර හපන්කම් දැක්වූ දරු දැරියෝ රැසක් මෙරට සිටිති. නිසි මග පෙන්වීමක් හා ඔ
මන්ද බුද්ධික තරුණියගේ කුසේ දරුවෙක්
දිනපතාම රටේ අපරාධ යම් ප්‍රමාණයක් වාර්තා වෙයි. පොලිසියට ලැබෙන පැමිණිලි, උසාවි පොත්වල, සටහන් නඩු වාර්තා සහ මාධ්යව
බඩගෝස්තරවාදී දේශපාලනයට ගොදුරු වූ ටජිකිස්ථානය
දේශපාලන හොර දෙටුවන් සිටින රටවල් ආරාජික වීම වැළැක්විය නොහැක. නූගතුන් රටක පාලනය සියතට ගෙන තමන් ආර්ථික ඔස්තාර්ලා බව
දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ
“එදි සෙන්ජාලන් නල්ලද සෙයිය වේනු. නල්ලද නෙණචිකිට නල්ලද සොල්ල වේනු. නලලද සෙන්ජා, නල්ලද සොන්නා වාල්කේ නල්ල ඉරුක්කුම
ආර්ථික අහේනියෙන් දැවෙන නයිගර් රාජ්‍යය
ජනතාවගේ ජීවිත වෙනුවෙන් තම ජීවිත කැප කරන පුද්ගලයින් අවංක දේශපාලකයින්ය. එවැනි දේශපාලකයින් බහුතරයක් සිටින රටවල් ද
සාගින්නෙන් මියගිය යේමන දැරිය
පුලිට්සර් සම්මානලාභී ඡායාරූප ශිල්පියකු වන ටයිලර් හික්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක් පසුගියදා නිව්ෙයා්ර්ක් ට
ඕස්ට්‍රේලියාවේ ඡන්දයකට තරග කරන ශ්‍රී ලාංකික තරුණයා
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 24 දා පැවැත්වේ. මෙහිදී ඡන්ද දායකයින් මි
මතට බිලි වූ පාසල් දරුවෝ
මවට දරුවා යනු මහා සම්පතකි. මවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගත් දා සිට ඇය එය ආරක්ෂා කරන්නේ සිය දිවි දෙවැනි කොටය. මෙලොව එළ
භීෂණ සමයේ කුරුණෑගල
වයඹ පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය වූ කුරුණෑගලට උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයද ගිනිකොණින් මහනුවර දිස්ත්‍රික
යුද්ධයෙන් පසුත් කඳුළු සලන බෝගස්වැව ජනතාව
වැලිඔය ජනපදයේ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් අතිශයින්ම බැට කෑ ගම්මාන කිහිපයක් පිළිබඳව අප පසුගිය සති කිහිපය පුරා ඔබ ව
අසරණකමට කළත් පව පවමය
ජීවිතය යහ මගට ගැනීමට නිවරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ඉපදුණු වේලාව අනුව මැණික් පලඳින්නේ කොහොමද ?
උපන් මාසයට හා අංක විද්‍යාවට අනුව මැණික් පැලඳවීම් ගැන අපි ඉකුත් සතිවල කතා කළෙමු. මේ ගැන වැඩිදුරටත් විස්තර අපි මෙවර
යුද්ධයෙන් බැට කෑ ඇතාවැටුණුවැව තවමත් අසරණයි
කොටි ත්රස්තවාදීන් විසින් අහිංසක ජනතාව සමූහ ඝාතනයට ලක් කළ ඩොලර් ෆාම් සහ කෙන්ට් ෆාම් ගම්මානය පිළිබඳව අපි පසුගි
හැට දහසකට දිවි අහිමිවූ ‘‘දේශප්‍රේමී’’ කැරැල්ල
ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනයට පත්වී නොවැම්බර් 13 වන අඟහරුවාදාට වසර 29 කි. ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ වූ අතර එය 1990 නිම
දේශපාලකයන්ගේ සූරාකෑමට සින්න වූ ලෙසෝතෝ රාජ්‍යය
ලොව මෙතෙක් අගාදයට ගොස් ඇත්තේ ප්රජාතන්ත්රවාදය අහෝසි වූ රටවල්ය. පාලකයන් විසින් ප්රජාතන්ත්රවාදයට ත්‍රස්තවා
මුහුණු පොතෙන් සජීවීව විකාශය කළ වතු බංගලාවේ මත් සාදය
මුහුණු පොත තරම් මෑත භාගයේ කතා බහට ලක් වූ වෙනත් මාධ්‍යයක් නොමැත. ෙම් සමාජ මාධ්‍යය අයහපත් අන්දමින් පරිශීලනය කරන අ
අනුන්ට විපත් කළ ඩිංගිරාළ කට්ටඩියාට අත්වූ ශෝක ජනක ඉරණම
පෙර දිනයක වයඹ එක්තරා ගමක සිදුවූ කතා පුවතකි. මෙහි විසූ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ හසල පළපුරුද්දක් හා දැනුමක් ඇති ඔහු අ
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බහී
පසුගිය මාස කිහිපය තුළ රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමත් සමග සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල ජනතාවට දරා ගත නොහැකි මට්
කැමරාවෙන් ජීවිතය ජයගත් ‘කෙන්ට්’ නිර්මාතෘ ගාමිණී සපරමාදු
‘ඉරහඳ පායන ලෝකේ, ආලෝකය අතරේ සැප දුක සමබර වේ.’ නම්...? දුක යනු මිනිස් ජීවිතයකට උපතින්ම උරුම වූ දෙයකි. ඒ සත්‍යය සැබෑ ලෙස
සාදයේ මිනීමැරුමට ජීවිතයෙන් වන්දියක්
‘‘මරණීය දණ්ඩනය නියම වෙලා මේ විදිහට දුක් විඳින මම, මේ මිනී මැරුමට සම්බන්ධ නෑ. මම නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මට පු
අපේ කාලෙ අපූරු විස්මිත වඩුරාලගෙ කතාව
නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ. තේරවිලි (Theravili) වක්ක වකයි වක දෙවකයි (Wakka wakai waka dewakai) වක්ක වකයි වක දෙවකයි වත්තෙම පොල
කළුතර දිස්ත්‍රික්කය
වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී
ජීවිත එකසිය පනහක් දිය රකුසාගෙන් ගලවාගත් පොලිස් පුතා
සීදූව දඬුගම් ඔයෙන් මෙන්ම රජරට වැව්වලින් ලත් පන්නරය ඔස්සේ ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂකයකු ලෙස පුරා තිස් දෙවස
දෙවැනියට කොටි ගැසූ කෙන්ට්ෆාම් ගම බලන්න ගිය ගමන
ම්ලේච්ඡ කොටි ත්රස්තවාදීන් විසින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමූහ ඝාතනයක් කළේ මීට වසර 35 කට පෙරයි. එනම් 1983 නොවැම්
ජනතා හදවත් ගිනිගෙන දැවෙන ගිනි බිසව් රාජ්‍යය
බොහෝ රටවල් පූර්ණ අරාජිකත්වයට තල්ලු වී ගියේ බල හුවමාරුව තුළිනි. ප්රජාතන්ත්රවාදයට පස්ස හැරවූ රටවල් බොහොමයක් ක
ක්ෂය රෝගය
ක්ෂය කියූ සැනින් අප සිතට දැනෙන්නේ භීතියකි. එහෙයින් ක්ෂය රෝගය වැලඳුන අයෙකු සමඟ ආශ්‍රයට පමණක් නොව රෝගය වැලඳුන අය
පරම වීර විභූෂණයෙන් පුද ලද වීර මෙහෙයුමක කතාව
නොවැම්බර් මාසය, නොහොත් ඉල් මාසය විරුවන්ගේ මාසය වශයෙන් හැඳින්වේ. එම නිසා විරුවන් පොපි මලින් පිදුම් ලබන්නේ ද ඉල් මා
පුත්තලම දිස්ත්‍රික්කය
වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී
අහසත් වැලපෙන ලාඕසය
එක ගමකට එක වැඩක් කියා මුළු රටටම වැඩක් දෙන දේශපාලන බහිරවයන්ගෙන් රටකට වැඩක් නැත. ඔවුහු මෙලෝ මළදානයක් නොදන්නා නරුමය