ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
තක්සලාව
බල අරගලයෙන් ප්‍රපාතයට ගිය යුක්රේනය
අද ඉදිරිපත් කරන්නේ යුරෝපයේ පිහිටි අගාධයට ඇද වැටුණු 10 වැනි රට පිළිබඳ විස්තරයකි. ඒ යුක්රේනයයි. දූෂිත දේශපාලකයින්
මිනිසා අහසට යවන්න මග පෑදූ අපේ මිනිසා
මිනිසා උඩුගුවන ජයගත්තේය. අවසානයේ සඳ ජය ගත්තේය. දැන් සක්වළ ජය ගනිමින් සිටී. රුසියානුවෝ 1957 වසරේ ‘ස්පුට්නික් 1’ චන්ද්
ගෝඨාභයට එල්ල කළ පිත්තල හන්දියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
දිනය - 2006 වසරේ දෙසැම්බර් මස 01 දා ස්ථානය - කොල්ලුපිටිය පිත්තල හන්දිය වේලාව - උදේ 10.30ට පමණ
ඉවත දැමූ බස් රියක හැදූ පාසල් පුස්තකාලයක්
‘‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’’ කියලා කතාවක් තියෙනවා. එම කියමන යථාර්ථයක් කර ගැනීමට සිය උත්සාහයෙන් කැපවීමෙන් කට
දුප්පත්කමෙන් බැටකන නැගෙනහිර තිමෝරය
දකුණු දිග ආසියාවේ පිහිටි තිමෝරය ද අගාධයට ඇද වැටී ඇති රාජ්‍යයකි. මෙහි දිළිඳු ජනතාවගේ දුක් අඳෝනාව වී ඇත්තේ අපට ජීවත
ඡන්ද වරම නැති මෙහෙණින් වහන්සේලා අටදාහක්
බමුණු මතයක් වූ ‘ද්වංගුල පඤ්ඤා’ නමින් හඳුන්වන අඟල් දෙකක් වූ හැඳි මිටේ නුවණ බිඳ හෙළමින් ඉස්මතුවෙන භික්ෂුණීන් වහන්
ජනතාව දුක් විඳින මොන්ටෙනීග්‍රෝ රට
ලෝකයේ තවත් වළපල්ලට ගිය රටකි නැගෙනහිර යුරෝපයේ පිහිටි මොන්ටෙනීග්‍රෝ රාජ්‍යය. ඇඩ්‍රියාටික් මුහුදු තීරයේ බොස්නියා
වඳුරාගේ කොන්ද කැඩූ මුදලාලිටත් වැඩ වරදී...
ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් අවැසිය, මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ගිනියම් වී පුපුරා වැටෙන ‘‘ඌවේ හදවත’’
ශ්‍රී ලංකාවේ සොබාවික පරිසර පද්ධතියේ ඉහළම ආකර්ෂණයක් දිනූ ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කට අයත්වෙයි. කාලයක් තිස්සේ සිද
පුරාණ සිත්තරුන් බළල් රැවුලෙන් නිර්මාණය කළ පින්සල්
පුරාණ ලාංකේය සිතුවම් ශිල්පියා තම නිර්මාණයන් සිදුකිරීමේදී අවශ්‍ය වූ පසුතලය, වර්ණ, වලිත්තිය (සිතුවම මත ආලේප කරන ආර
පිළිකා මාරයාට බිලි වූ තුරුණු ක්‍රීඩිකාව
‘‘ප්‍රථම ස්ථානය ලබාගන්න අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. ඒත් සිංගප්පූරුව සමග පැවැති තරගයේදී පරාජය වුණා.
ආබාධිත දියණියගේ සැත්කමට සල්ලි හොයන්න නෙළුම් අල හාරන යුවළක්
සාගරයට ඇද වැටුණ පැටවාගේ දිවි රැකගන්නට තම වලිගයෙන් මහා සාගරයේ ජලකඳ ඉසින්නට වෙර දැරූ ෙලහෙනියකගේ කතා පුවත අප අසන්න
නාගයන් මැරූ සුගතන්; නාග විසෙන්ම මරුට
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.
අල්ලසට යටවූ උතුරු මැසිඩෝනියාව
දූෂණයෙන් කුණුවී ඕජස් ගලමින් තිබෙන රටවල් රාශියක කතාන්දරය මම කාලයක් තිස්සේ ලිව්වෙමි. එම රටවල පාලකයින්ගේ දූෂිත පැව
ගංවතුරට දිවි දුන් වීරයාට රත්නපුරේ හැදූ ස්මාරකය
රත්නපුරය යන නාමය ඇසූ පමණින් අපට සිහිවන්නේ මැණික්ය. රත්නපුරයට එම නාමය ලැබීමටද හේතු වී ඇත්තේ මෙම භූමිය ඈත අතීතයේ සි
සේරුවිල යකඩ නිධියේ තඹ සහ රත්තරන්
සේරුවිලින් හමුවූ රත්තරන් ඩිංගෙන් ශ්‍රී ලංකාවේ වැටී තිබෙන ආර්ථිකය බබළවන්න පුළුවන්ද? ඒ රත්තරන්වලින් ඵලදායි ලෙස ව
කොටුව පොලිස් ප්‍රධානියාගේ වැඩ තහනම් වූ ‘බෝම්බ ප්‍රහාර’ ලිපිය
දන්නා තොරතුරු අදාළ ස්ථානවලට දැනුම් නොදීමෙන් දැවැන්ත විනාශයකට පාර කැපූවැයි හිටපු පොලිස්පතිටත්, හිටපු ආරක්ෂක ලේක
මව සහ දියණිය ඝාතනය කළ කොටකෙතන රාජු පෝරකයට
ගම භීෂණයෙන් ඇලළී ගොස්ය..... ඇතැම්හු ගම් අතැර හිස් ලූ ලූ අත ගොසිණි.... ඉරගල වැටෙන විටම ගම්මු නිවෙස් තුළට වැදී දොරගුළු ල
දූෂිත දේශපාලකයන්ට ගොදුරු වූ සර්බ්යාව
අද හඳුන්වා දෙන්නේ යුරෝපයේ තවත් රටක් වූ සර්බියාවයි. නැතහොත් සර්බියා ජන රජයයි. මා මේ ලියන්නේ අතීතයේ මාෂල් ටිටෝ පාල
ත්‍රීවිලයට යටකර බලුපැටියෙකු මැරූ අමනයා
ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ජනතා මුදල් හා කාලය වනසන කුඩා අෙප්ක්ෂකයන්ට වැට බැඳිය යුතුයි
මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 08 වැනි ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණය සඳහා නාම යෝජන
ජනතාව බිල්ලට නොදී එතෙර වැඩ වර්ජන කරන්නේ මෙහෙමයි
ලෝකයේ හැම රටකම වැඩ වර්ජන කෙරෙතත්, ලංකාවේ තරම් හැමදෙයටම වර්ජනය කරන රටක් ලෝකයේ නැතිව ඇති. කිසියම් ඉල්ලීමක් සපුරා ගැ
හැත්තෑහයේ ආන්දෝලනාත්මක මැතිවරණ පුවතක්
මැතිවරණ පුවතක් නිසා හැත්තෑව දශකයේදී මහත් ආන්ලෝදනයක් ඇති විය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තුවේ ද රැව්
ඉබි ගමනින් ඉදිරියට යන පෝලන්තය
මෙම තීරුවෙන් මෙතෙක් මා විසින් හඳුන්වා දෙන ලද බොහෝ අරාජික රටවල් ශීඝ්‍රයෙන් පහළට යන අතර, ඒවායෙහි පාලකයින් ඔවුන්ගේ
‘කීර’ විකුණන අම්මලා
ජීවත්වීම සඳහා මිනිසුන් විවිධ ස්වයං රැකියාවල යෙදී සිටිති. ඉන් වට්ටි, පෙට්ටිවල ගමේ ගොඩේ කොස්, දෙල්, එළවළු, පලතුරු, පල
දෙමව්පියන්ට කලින් දරුවන් මිය යන පළමු පරම්පරාව
වත්මන් සෞඛ්‍ය ව්‍යසනය මුළු ලෝකයේම දරු පරපුර බිලි ගනිමින් සිටින ආකාරය ගැන ඔබ තව දුරටත් දැනුවත් කරමින් අපි අද සාකච
ප්‍රවාහන ප්‍රශ්නයෙන් මහමග රස්තියාදුෙවන තරුණ තරුණියෝ
රටක ඉදිරි ගමන ක්රමික හා වේගවත් වන්නේ තරුණ ශ්‍රමය තුළිනි. ඔවුන්ගේ මානසික හා කායික ශක්තිය රැක ගැනීම වැඩිහිටි සමාජ
ගුරුකමටත් නිගා කළ ගුණමකුවෙකුට අත් වූ ඉරණම
ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අදිසි බලවේගයක අභිරහස් කතාවක්
සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියපු මෙම කතාවේ නායකයන් වන්නේ ප්‍රවීණ කවියන් තිදෙනෙකි. ඒ දිවංගත ප්‍රේමදාස කළුආරච්චි, ක