රාජ්‍යයන් කිහිපයක් සමග භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර අැත.
පුවත්
සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ දිවි ගමන නිම කරයි
ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ ඉකුත්දා අභාවප්‍රාප්ත ව
සිවිල් ගුවන් සේවය ගැන විගණනයෙන් චෝදනාවක්
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි
පොහොට්ටුවේ තවත් පිරිසක් ස්වාධීන වෙන්න සූදානමක්
ආණ්ඩුව ගැන කලකිරීමට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන
තියෙන සල්ලි ටික අත්‍යවශ්‍ය වියදම්වලටද? පුංචි ඡන්දයටද?
රටේ අත්‍යවශ්‍ය වියදම් හා ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවාද? නැතහොත් පළාත් පාලන මැතිවරණය පවත්වනවාද? යන්න පි
විශේෂ උපාධිධාරීන් 144ක් කම්කරු රස්සාවල
විශේෂ උපාධිධාරීන් 144 දෙනෙක් රජයේ සේවයේ කම්කරු තනතුරුවල සේවය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කර ඇති සමීක්ෂණයක
අරගලය අතරතුර ජනපති මැදුරේ වටිනා චිත්‍ර 39ක් අතුරුදන්
ජනාධිපති මන්දිරයේ තිබූ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලය අතරතුර අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේ
චම්පික -විමල් -ඩලස් -මෛත්‍රී පුංචි චන්දයට එකම හවුලකින්
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, හතළිස් තුන්වැනි සේනාං
ගෙවුණු මාස එකොළහේදී 3596 ක් පැහැරගෙන
කප්පම් ගැනීම් ඇතුළු විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින්
විදුලි ඉංජිනේරුවෝ කඩුව අමෝරති
විදුලි ඉංජිනේරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශයට කිසිදු නීතිමය අයිතියක් නැති බවත් එවැනි ක්ර
“ඡන්ද පෙට්ටි දාහක් ‘‘රෙෙපයාර්” කරන්න රජයේ කම්හලට
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට පසුගියදා බ
“සයුරි” අරන් කෝටි දෙකක පොල්ලක් තියලා විගණන වාර්තාවක් කියයි
ඔළුවිල් ධීවර වරායේ කැණීම් කටයුතු සඳහා යොදවාගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ “සයුරි” යාත්‍රාව වෙනුවෙන් වරාය
නත්තලට තද වැසි
නත්තල් උදාවන අද (25) දිනයේ සහ හෙට (26) දිනයේ රටපුරා තද වැසි හා තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරය
ජලයට පොලු තැබූ දෙදාහකට නඩු
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙ
ලබන වසරේ මැද පුනර්ජනනීය බලශක්ති සමුළුවක්
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධ
වීදි ලාම්පු ඇතුළු අනවසර විදුලියෙන් වසරකට කෝටි 2 ක් අහිමියි
වීදි ලාම්පු ඇතුළුව අනවසර විදුලිය පාවිච්චි කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් අ
ඇමරිකානු තේ ප්‍රදර්ශනයේ කුටි වෙන් කිරීමේදී අක්‍රමිකතා
ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇමරිකාවේ තේ වෙළෙඳ ප්‍රදර්ශනයේ, ප්‍රදර්ශන කුටි වෙන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාව
මැතිවරණ කොමිසම පුංචි ඡන්දයට බිලියන 10ක් රජයෙන් ඉල්ලයි
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමේ ගැසට් පත්‍රය මේ මස අවසාන වීමට පෙර නිකුත් කළ වහාම, මැතිවරණ පැවැත්වීම සඳහ
තිළිණිට ඇප
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍ර
නැව්, ගුවන් යානා තෙල් ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට
නැව්වලට සහ ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට (bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට ලබාදී
අයවැය කාලයේ මැතිසබයේ වියදම කෝටි විස්සයි
අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරං
ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි ගුවන් ගමන් පාලකවරු තිස්අටක් රට හැර යති
මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා
ඡන්දයට සන්ධානයක්ද නැද්ද? සජබෙ සියලු පක්ෂ සමඟ සාකච්ඡා
ඉදිරි මැතිවරණ සඳහා තනි පක්ෂයක් ලෙසට ඉදිරිපත් වනවාද? නැතිනම් සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙනවාද යන්න තීරණය කිරීම සඳහා
විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක්
ප්‍රශ්න පත්රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂ
පුංචි ඡන්දය කැඳවන පෙත්සම ජනවාරි 18 යළි සළකා බලයි
පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිර
පුංචි ඡන්දයට සන්ධාන තුනක් හැදෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශප
අවසන් මොහොතේ ඡන්දය කල් යයි
හේතු කිහිපයක් නිසාවෙන් පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
ඇමැති සංශෝධනය තවත් කල්යයි
අලුතින් ඇමැතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇම
සැහැල්ලු දුම්රිය යළි දෙන්න ජපානය කැමැත්තෙන්
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය
පසුගිය මාස දහයේදී කෝටි දහනව දහසක කනකර උකස් කරලා
දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටි