උල්කාශ්මයක් අධ්‍යයනය කරමින් සිටි විද්‍යාඥයන් කණ්ඩායමකට පෘථිවියෙන් වාර්තා වෙන පැරණිම ද්‍රව්‍ය සොයාගැනීමට හැකි
සඳැල්ල
පෘථිවියෙන් පිටත ජීවත්වෙන්න සුදුසු ලොවක් හමුවෙලා
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සැබෑවක් කරමින්, පෘථිවිවාසී අප කවදා හෝ වෙනත් ග්‍රහලොවක පදිංචියට යන්නේ නම්, ඊට සුදුසු ග්
ඉතාලි ගිය කොල්ලො වෙන්නප්පුවේ හැදූ පුංචි ඉතාලිය
නුවරඑළියට ‘‘පුංචි එංගලන්තය’’ යැයි අන්වර්ථ නමක් පටබැඳී ඇත්තේ ‘‘ශීතල’’ දේශගුණය අනුවය. මීගමුවට ‘‘පුංචි රෝමය’’ යැය
මීගමුවේදී මිනී මැරූ පාකිස්ථාන පාතාලය
2016 වසරේදී පකිස්ථානයේ සිට බට් සංවීර් නමැත්තා මෙරටට පැමිණ ඇත්තේ සරණාගතයකු වශයෙනි. මොහුත් සමග පකිස්ථානයේ සිට සරණාගත
එල්ලුම්ගහ දැක දැක ලියුම් හා කවි ලියූ සිරකරුවෝ
30.8.1950 වැලිකඩ සිරසැලේදීය. මගේ ආදරණීය දරුවන් සතර දෙනාට දෙන මගේ අන්තිම අවවාදයයි ප්‍රිය දරුවනි,
පිටසක්වළයෝ අප අතරේ ඉන්නවා
ආචාර්ය හෙලන් පැට්‍රීෂියා ෂර්මාන්, රසායන ඉන්ජිනේරුවරියකි. පැට්‍රීෂියා ප්‍රසිද්ධ බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ග
මහ වන මැද අත්හැර දමන ලද වාඩියක්
දුම්බර අඩවියේ වැළලුණු කතා සහ සිද්ධි අතර මෙම ලිපි පෙළ පුරාවටම අප මූලික වශයෙන් කතිකා කරන ලද්දේ එනසාල් වගාව පිළිබඳව
පාසල් සිසුවියන්ගේ ඇඟ අතපත ගෑ දොස්තර මහත්තයා
උහන ප්‍රදේශයේ පිහිටි පාසලක වාර්ෂික නිවාසාන්තර තරගාවලියේ මැරතන් ධාවන තරග ඉසව්වට සහභාගි වන සිසු සිසුවියන් සියලු
අක්කාගේ කුසෙන් යළි උපන් ගිටාර් වාදකයා
එක්දහස් නමසිය පනස් හතේ ජුනි 8 වැනිදා උපත ලද පිරිමි දරුවා නම් කරන ලද්දේ පර්ටි යනුවෙනි. නිරෝගි දරුවෙකු ලෙස ඔහු උපත ලැ
දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී වැලිකතරේ වුවද වතුර නැතිව ධාවනය කරන්නට හර් හිට්ලර් නිර්මාණය කරවූ වොක්ස්
තමන්ගේ සිතේ කලක සිටම ඇතිවූ කිසියම් ආවේගශීලි බවත් නිසා ලෝකාධිපත්‍යය ලබනු පිණිස වූ හැඟීමකින් යුතුව ජර්මනිය පාලනය
වැඩියෙන් වතුර බොනවා කියා ඔටුවන් දස දහසක් මරා දැමූ ඕස්ට්‍රේලියාව
වැඩියෙන් ජලය පානය කිරීමේ චෝදනා ලැබූ ඔටුවන්ට මරණ දඬුවම හිමිවීමේ පුවතක් පසුගිය දා මාධ්‍ය කැලඹීමට සමත් විය. ෆේස්බුක
ගෙන්දගම් පොළොවෙන් උපාධිය ලැබූ මිනිස්සු
තොරතෝංචියක් නැතිව හඬ නඟන බස්රථවල ගොරහැඬි හඬය. පැය කීපයකට පෙර වට වැස්සෙන් පෙඟුණු තාර පාරේ කඩතොලු මැද හිර වූ කළු පාට
කන්ද උඩරට සිතුවම් ඇඳි නීලවල සිත්තර පරපුරේ අවසානය අබිරහසක්ද?
කන්ද උඩරටින් ඇරඹී රට අභ්‍යන්තරයට විහිදී ගිය දකුණු වෙරළබඩ තීරය ඔස්සේ විහාර චිත්‍ර සම්ප්රදාය එසේ ව්‍යාප්ත කරන ලද
රූපවාහිනී තිරයෙන් පෙරභවය දුටු දරුවෙක්
දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දියණියට නම් දී තිබුණේ අන්ජලා යනුවෙනි. ඇය අධ්‍යාපනය ලබමින් සිටියේ පළමු වසර
නාසා ගගනගාමිනියගෙන් තවත් වාර්තාවක්
අභ්‍යවකාශයේ ගගන සක්මනකට එක්වුණු පළමු කාන්තාවන් දෙදෙනා මතකද? ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමිනියන්. ඔවුන්ගෙන
බස්රථයේදී ගසාකන ‘කොළඹ මිතුරියෝ’
කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්නැවතුම්පොළ ලංකාවේ ප්‍රධානම බස් පොළයි. දිවයිනේ සතර දිග්බාගයෙන් දහස් ගණන් මගීන් රැ
දඹදෙණි රජවරුන්ගේ ආරම්භය සිදුවූ බෙලිගල
සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, කෑගල්ල නගරයේ සිට කිලෝමීටර් 13 ක් ගිය විට මෙම ස්ථානයට ළඟා විය හැක. කෑගල්ල පොල්
ඉන්දියාවේ දෙවොල් දෙවියන් ලංකාවට දුන් දායාදය
පරණ ගාලු පාරේ අම්බලන්ගොඩත් හික්කඩුවත් අතර පිහිටි කහව හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් ගියවිට දෙවොල් දෙවිඳු වැ
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව සූදානම්
වායු ගෝලයක් නැති, නිසරු, දූවිලි සහ පස්වලින් පිරි අප චන්ද්‍රයාගේ එසේත් නැතිනම් සඳේ ජල අංශු ඇතැයි පළමුවෙන් සොයා ගත්
අවුරුදු 92 ආච්චිට මත්පැන් බොන්න දීම ප්‍රතික්ෂේප කළ රියැදුරු
කාල් ජොන්ස්ටන් නමැති පුද්ගලයා ඔහුගේ මිත්තණියට නත්තල් තෑග්ගක් වශයෙන් වටිනා ෂෙරි බෝතලයක් මිල දී ගෙන, අන්තර්ජාලයේ
සුරතලුන් නැතිවීම වළක්වන තාක්ෂණයක්
සුරතලයට ඇති කරන බළලුන් නැතිවීම හා අතුරුදන් වීම වැළැක්වීම සඳහා නව තාක්ෂණයක් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වේ. එය න
ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි කාලගුණය විපරිත කරලා
ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි දරුණුවට පැතිරෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඕස්ට්
දුම්බර ගලන කළු ගඟේ උපත සොයා ගිය ගමන
පසුගිය සතියේ අප කතිකා කරනු ලැබූයේ ලංකාවේ කුඩාම ගම වූ වල්පොළමුල්ල පිළිබඳවය. වල්පොළමුල්ල නම් සුන්දර ග්‍රාමයේ හෙල්
අඩි එකසිය පනස් පහක් පොළොව යටට ගිය ගමන
කරස්නාගල මිනිරන් පතලේ කළමනාකරු සුනිල් ජයසූරිය මහතා පවසන පරිදි ලෝකයේ භයානක රැකියා පහකි. මුහුදු යාම, අතුරේ යාම, අලි
ගෙන්දගම් පොළොවේ අමුතු ජීවිත
හතර අතින් කළුකරලා මුළු පිටකොටුවම කළුපාටයි. එකකට එකක් පැරදවීමට වගේ අහස උසට නැගී සිටින විසල් ගොඩනැගිලිවලටත් උඩ ඉඳන
මියගිය පියා පුතාගේ ශරීරයට ඇතුළු වෙලා
මිනුවන්ගොඩ නගරයේ වෙසෙන තමීරගේ පවුලේ අම්මාත් අක්කාත් ඇගේ ස්වාමිපුරුෂයාත් සිටිති. තමීරගේ පියා මියගියේ මීට වසර දෙ
දුම්රිය අවසර පතින් ගුවනින් යාපනයට ගිය හැටි
2019.12.08 දින ලංකාදීප රසවිතෙහි පළ වූ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය යන අය විසින් ඩී.සී. අට ගුවන් යානයෙන් යාපනයට අහසින් ගිය
දුම්බර කඳු පාමුල සැඟව ගිය ලංකාවේ කුඩාම ගම
දුම්බර මිටියාවතේ එනසාල් වගාව හේතුවෙන් බොහෝ ඉසව් අතහැර දැමුණු නමුත් ඉන් බොහොමයක් පිහිටා තිබුණේ මහනුවර දිස්ත්‍රි
කාන්තාවන්ට හොඳම රට අයිස්ලන්තය
කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට අයිස්ලන්තයයි. මේ බව කියන්නේ ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්ව
දිය දහර දිගේ ගලා ආ මැණික අතුරුදන් වෙයි
ඒ 1975 පමණය. පූජනීය ශ්‍රී පාද අඩවියේ ශ්‍රී පාද කඳු වැටිය කිට්ටුව පිහිටි මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ ඒ වන විට මම

