මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙසින් හා ව්‍යස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝ
මාධ්‍ය හමුව
‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘
නිවැරදි තීන්දුව ගෙන ප්‍රමාද නොවී කණ්ඩායමක් ලෙස වැඩ කරන බව වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහ
ගුවන් හමුදා නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානයක්
ගුවන් හමුදා සේවයේ නියුතු සහ ගුවන් හමුදා සිවිල් සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැ
‘තීරක බලය ෆෙඩරල්වාදී කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්‍රණයක්’
රටේ ප‍්‍රධාන තනතුරුවලට ප‍්‍රධානීන් පත්කිරීමේ තීරක බලය ෆෙඩරල්වාදී ඊළාම් කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත‍්‍රණයක් ක
ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම ඇමෙරිකාව අගය කරයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා ව්‍යවස්ථාමය සම්ප‍්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇ
අගමැතිගේ දිවුරුම්දීම මාධ්‍යය වාරණය කළාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය
ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අව
‘එජාපෙ රජයකින් රට සෑම අංශයකින් නඟා සිටුවනවා’
කඩා වැටුණු ආර්ථිකය, සංවර්ධනය නගා සිටුවමින් එක්සත් ජාතික පෙරමුණු රජයක් තුළින් සෑම අංශයකින්ම රට නගා සිටුවීමට කටයු
‘‘රනිල්ට අගමැතිකම ලබාදීම හැර වෙනත් විකල්පයක් නෑ‘‘
රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යළිත් තහවුරු වී ඇතැයි පාර්ලි
‘එජාපෙ තාවකාලිකව ලබන ජය මැතිවරණයේ දී ආපසු හරවනවා’
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එක්සත් ජාතික පෙරමුණ තාවකාලිකව ලබන ජයග‍්‍රහණය ඉදිරි මහ මැතිවරණයේ දී ආපසු හරවන බව පාර
‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’
ගමක මරණාධාර සමිතියක්වත් ව්‍යවස්ථාවක් උල්ලංඝණය කරන්නේ නැති බවත්, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපති ගැන දැඩි ක
ජනමතය බලාගන්න ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි
ජනමතය කුමක්දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු
’ප්රජාතන්ත්රවාදය ගැන කතා නොකළ අය අද කතාකිරීම පුදුමයක්’
එක්සත් ජාතික පක්‍ෂය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දමන විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා නොකළ උදවිය අද ප්‍ර
‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’
රට ගොඩනැගීම කෙසේ වෙතත් රනිල් වික්රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ පදය
‘ජනමතය කුමක්දැයි බැලීමට ජනාධිපතිවරණයකට යා යුතුයි’
ජනමතය කුමක් දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු
‘ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තුරු ජනබල මෙහෙයුමට එන ජනතාව යන්නේ නෑ’
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලාගෙන ජනබල මෙහෙයුමෙන් ලබන සඳුදා (17) කොළඹට එන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තුරු නැවත
උත්සව සමයේදී සාධාරණ මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න ජනතාවට අවස්ථාව සලසන්න
එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලස
‘ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙහි විද්වත් කමිටු වාර්තාව රටට හෙළි කරන්න ‘
සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව වහාම රටට හෙළ
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වාර දෙකකට සීමා කළ යුතුයි - ධම්ම දිසානායක
ජනාධිපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද දෙවරකට සීමා කර ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි පරි
එජනිසය බදාදා පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය තවම නෑ
බදාදා (12) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් තීරණයක් ගෙන නොමැත.
’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි
අධිකරණ නියෝගයට අනුව දහතුන් ලක්ෂයක් පමණ වන රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්ගේ වැටුප් ලබාදීම සඳහා ගත යුතු පියවර ගන්නට
‘එජාපෙ තීරණය ජනබල මෙහෙයුමේ 7 වැනි දවසේ ගන්නවා’
ජනපති තවදුරටත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඒකාධිපතියකු ලෙස හැසිරෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ ජනබල මෙහෙයු
‘ දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරීන් සම්බන්ධ කර ගන්න එපා ‘
දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරින් සම්බන්ධ කර නොගන්නැයි පාඨලී චම්පික රණවක මහතාගෙන් හා එක්සත් ජාතික පක
එජාපෙ ට සහය දීමට ටීඑන් ඒ සුදානම් බව දිගම්බරන් කියයි
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහය
‘‘කිසිදු දේශපාලන කණ්ඩායමකට දෙන්න පොරොන්දු පත‍්‍රයක් එජාපයේ නෑ‘‘
දෙමළ ජාතික සන්ධානයට හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට ලබාදීමට කිසිදු පොරොන්දු පත‍්‍රයක් එක්සත් ජාතික පක්ෂය සතුව නොමැ
‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’
එක් දේශපාලන කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්කරවා නිස්කාරණේ මහජන මුදල් කාබාසීනියා කිරීම සම්බන්ධ
‘පුරවැසියන්ගේ අයිතිවාසිකම් දුර්වල කර දේශපාලඥයන් ශක්තිමත් කිරීම අරමුණයි’
රටට එරෙහි පිරිස් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමු යන මාතෘකාව යටතේ පෙළ ගැසෙමින් සිටින බවත් පුරවැස
‘දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිවිපාකවලට මුහුණදෙන්න වෙනවා’
ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු
ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට ඒකාධිපති රාජ්‍යයකට පත්වෙනවා’
ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වූ ශ්‍රී ලංකාව සීඝ්‍රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කරා පරිවර්තනය වෙමින් පවතින්
දේශපාලන අර්බුදය නිසා වතුකරයේ ජනතාවට හිඟාකන්න වෙනවා
දේශපාලන අර්බුදය තවදුරටත් පවත්වාගෙන ගියහොත් වතුකරයේ අහිංසක ජනතාවට හිඟාකන්නට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංග
දෙමළ සන්ධානයේ ස්ථාවරය වෙනස් කරන්න දුන් පොරොන්දු මොනවාදැයි ගම්මන්පිල අහයි
රනිල් වික්රමසිංහ මහතා අගමැති කිරීමට කිසිදු සහයක් නොදෙන බව කී දෙමළ ජාතික සන්ධානයට ස්ථාවරය වෙනස් කරගැනීම සඳහා ප