ජාත්‍යන්තරය දිනු ආර්ථීක ඔස්තාර්ලා සිටින බව නියමිත බලයට පත්වු වත්මන් ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගැසීමේ ඔස්තාර්ලා
දේශපාලන
‘‘පරිසරය විනාශ කිරීමේ වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්‘‘ - ජනපති
ඇතැම් දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද ගෙවුන වසර 50-60 තුළ මෙරට සිදු කර ඇති බරපත, පරිසරය විනාශය නිසාම තමන් ජනාධිපතිධූරයට
අලුත් ව්‍යවස්ථාව කෑවේ මන්ත්‍රී දෙපළක් - ඩිලාන්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහය දුන්නත් කුමන්ත්‍රණ කර අතර මගදී එය විනාශකරමින් ක
ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති
ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුවීමට සිදු වුණේ යුද්ධය අවසන් වුවත් රටේ සාමය ඇති නොවුණ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිං
‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින්
ගිය ආණ්ඩුවේදී පූස් පැටව් මෙන් සිටි රජයේ වෛද්‍ය සංගමය දැන් සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණ කරනවා‘
මහින්ද පරාජපක්ෂ ආණ්ඩු සමයේ පූස් පැටවු සේ සිටි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත ක
ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා
යුද්ධයෙන් සිදුවූ විනාශයේත් එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමේත් සම්පූර්ණ වගකීම ඉලංගයි තමිල් අරස
ආණ්ඩුව ආර්ථිකය ඇතුළු සියලු දේ පෙරළා දමා දැන් ගමත් පෙරළන්න “ගම්පෙරළිය”ක් අරඹලා
“මේ අවුරුදු තුනහමාරක කාලයක් තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. කරගෙන ආ සංවර්ධනය ඇනහිටි බව ඔබ දන්නවා. මේ හේතුකොටගෙන ඔබ
ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන
මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික
මැති ඇමතිවරුන්ට පවා ඍජුව හා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම වත්මන් ආණ්ඩුවේ විශේෂත්වය බව මහනගර හා බස්නාහිර සං
සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක්
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහත
පළාත් සභා මැතිවරණය ජනවාරි 5 දාත් පුළුවන්
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව ලබන ඔක්තෝබර් අවසන් වීමට පෙර තීරණයකට පැමිණිය හොත් ලබන වසරේ ජනවා
’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කර
’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’
ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ල
‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘
රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ ස
‘මහින්ද කාලේ මුදල් දුන් චයිනාහාබර් සමාගමට වත්මන් රජයත් ව්‍යාපෘති දෙනවා’
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් දුන් බවට චෝදනා එල්ලවන චයිනාහාබර් සමාගමට වත්මන් රජය ද සංව
‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේ
දැන් වෙනස පැහැදිලියි - එරාන්
මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුව
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලි
'ඉන්දීය චිත්‍රපට බලා උන්මාද වු තරුණයන් ආවා කල්ලිය ලෙස හැසිරෙනවා'
දකුණු ඉන්දීය චිත්‍රපටි බලා ඒවායින් උන්මාදයට පත්වු උතුරේ තරුණයන් පිරිසක් ආවා කල්ලිය ලෙස හැසිරෙන නමුත් ඔවුන් ත්
බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත
රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා වි
ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන්
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය
‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’
අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’
වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්
‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘
දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ
මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි
‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැව
අර්ජුන අයියට වෙච්ච ඇබැද්දිය ප්‍රසන්න මල්ලි කියයි
මුදල් අමාත්‍යංශය හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නො
‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර
අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්‍රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු