ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 20ක් දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව එම සන්ධානයේ නායක හිටපු පාර්ලි
දේශපාලන
පසුගිය රජයේ ජනපති-අගමැති කඹ ඇදිල්ලෙන් රටට වැඩක් වූයේ නැහැ
පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති
‘ප්‍රජාතන්ත්‍රවාදීව තිබූ රට මිලිටරිකරණය ලක්වෙමින් තිබෙනවා’
ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදීව තිබූ රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින
‘‘මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් හදනවා‘‘
මේ ආණ්ඩුව වැඩිකල් යන එකක් නොවේ.ඉදිරි මැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් අපි හදනවා.ඒ ගැන විශ්වාසය තබාගෙ
‘බොරු පොරොන්දු දී බලයට ආ ආණ්ඩුව අලුත් අවුරුද්ද විනාශ කළා’
රට සුඛිත මුදිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ අලූත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇ
‘‘ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙනවා‘‘
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බව විද්වතුන් සිදු කරන ලද අහඹු සමීක්ෂණව
‘‘රනිල් සජිත්ට නායකත්වය දුන්නේ මහමැතිවරණය පරාජය වනබව දන්න නිසයි‘‘
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ජනාධිපති
‘‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ‘‘
වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකි
’’එදා ‘දැන් සැපද’ අහපු අයට අද කට උත්තරත් නෑ’’
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල ඩොලර් 14කින් අඩුවීමේ සහනය ජනතාවට නොදෙන ආණ්ඩුව ගසා කෑමේ සූත්‍රය ක්‍රියාත්මක කරමින් සිටි
‘‘ජනතා පැවැත්ම, සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගන්නා තීරණ වලට අධිකරණයෙන් බාධා එපා‘‘
ජනතාවගේ යහපැවැත්ම සහ සමෟද්ධිය වෙනුවෙන් විධායකය විසින් ගනු ලබන සංවර්ධන ප්‍රයත්නයන් සඳහා අධිකරණයට බාධා නොකිරීම ව
යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා
යහපාලන රජය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවකයන්ට දී ඇති ස්වාධීනත්වය ගම්පහ දිසා වන නිලධ
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’
එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායක
’’එජාපයේ සියලු ගැටලු ලබන සඳුදායින් අවසන්’’
‘‘එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින සියලු ගැටලු ලබන සඳුදා වනවිට විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ
‘‘ජනතාවාදී ගමනට බාධා එපා‘‘
රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් කිසිම බා
‘විරෝධතාකරුවන්ට කාර්යාලයට ගෙන්වා තේ දෙනවා : ඔක්කෝම මැතිවරණය වෙනකම් විතරයි’
‘දැන් උද්ඝෝෂණ විරෝධතා කරන අයට ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වලා තේ එකක් දීලා යනවා. මේ සංදර්ශන ඔක්කොම මහමැතිවරණය
මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා
ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පරාජය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය එළඹෙන මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහ
‘ආණ්ඩුව සැදූ අහස් මාලිගා අද බොද වෙලා ‘
බොරු පොරොන්දු දෙමින් ආණ්ඩුව සෑදූ අහස් මාලිගා අද වන විට බොඳ වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි
කිසිම පක්ෂයක් නායකයාගේ බූදලයක් නොවෙයි
කිසිම පක්ෂයක් එම පක්ෂයේ නායකයාගේ බූදලයක් වෙන්න බැහැනේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දීර්ඝ කාලයක් මේ රටේ නායකත්වය ද
‘මහජන මුදල් හොරකම් කරන අය ජවිපෙ අය සතුරන් ලෙස පිළිගන්නවා’
මහාපරිමාණයෙන් මහජන දේපළ හා මුදල් හොරකම් කරන්නන් මා ඇතුළු අපේ පක්ෂයේ අයව හතුරන් ලෙස පිළිගැනීම ගැන මා ආඩම්බර වෙනවා
බැඳුම්කරේ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙ-එජාප නාඩගමක්
බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව කියන්නේ ජවිපෙත් එජාපයත් එක්ව නටන නාඩගමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ
‘සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශ ලෙස රනිල් පත් කළ යුතුයි‘
සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත් කරනවා සේම ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහ
‘ආණ්ඩුව පඹගාලක පැටලිලා ‘
තමන් බලයට පත් කිරීමට උදව් කළ හාල් මාෆියාවට, එළවළු මාෆියාවට ආණ්ඩුව යටවී සිටීම බඩු මිල මෙතරම් ඉහළ යාමට හේතුවී ඇති බ
‘යළි පවුල් පාලනයක් ඇති කිරිම ආණ්ඩුවේ අරමුණයි’
ජනතාවට සහන ලබාදීම වෙනුවට අධිකරණ ස්වාධීනත්වය, රාජ්‍ය තාන්ත්රයේ ස්වාධීනත්වය, මාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවා
‘ජනපතිගේ බලාපොරොත්තුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වෙනස් කර ආර්ථිකය ගොඩනැගීමයි’
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සමහර ප්‍රතිපාදන ව
‘ජීඑස්පී 2023 තෙක් දී ඇත්තේ එජාපෙ සමයේ ඇතිකරගත් ගිවිසුමකටයි’
යුරෝපා සංගමය ජී. එස්. පී ප්ලස් බදු සහනය 2023 දක්වා ලබාදී ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇතිකරගත් ගිවිසුම
“මැතිවරණය දිනන්න නම් සජිත් එජාපයේ නායකයා කරන්න ඕනෑ”
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයන්ට ආදරය කරන සජිත් පේ‍්‍රමදාස මහතා වහාම පක්
මැතිවරණයකට ඉඩ නොදීම එ.ජා.පය කළ දේශපාලන වරදක්
පාර්ලිමේන්තුවේ සංයුතිය ජනාධිපතිවරණයෙන් ලද ජනවරමට නොගැලපෙන්නේ යැයි ද ඉක්මන් මහමැතිවරණයකට යන්නට සහාය නොදීමෙන්
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
දේශපාලන ආර්ථික පොදු න්‍යාය පත්‍රයේ සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක
‘සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් විකල්ප ක්‍රියා මාර්ගවලට යනවා ‘
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් විකල්ප ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව එම පක්‍ෂ
එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද පදනම ගැන භික්ෂු පෙරමුණ කියයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එ