ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්
දේශපාලන
එජාපයේ යළි නැගිටීම නියතයි
කඩාවැටීම් පරාජයන් මැද නැගී සිටිය යුතුම යැයි ද වැරැදුණු තැන අවබෝධ කරගනිමින් වඩාත් ශක්තිමත් වෙමින් ඉක්මනින් නැගී
ශ්‍රී ලනිපය මෙරට ගමන්මග වෙනස් කළ පක්ෂයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගමන් මග සම්පූර්ණයෙන් වෙනස් කළ පක්ෂයක් යැයි බෙල්ලන්වි
20 වැනි සංශෝධනයේ අරමුණ ඒකාධිපති ගමනක ඇරඹුමයි
‘‘ආණ්ඩුවේ අරමුණ වන්නේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර එක රටක් එක නීතියක් ඇති කිරීම නොව එක රටක් එක පවුලක් සංක
යොවුන් පෙරමුණේ මනාපය රුවන්ට
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සඳහා පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පත්විය යුතු යැයි ජාතික යොව
ද්විත්ව පුරවැසියකුට ඡන්ද අයිතිය තිබේ නම් මන්ත්‍රීකම නැත්තේ ඇයි
ද්විත්ව පුරවැසියකුට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ඇත්නම් ඔවුන්ට මන්ත්‍රී ධුරයක් දැරීමට ද අවස්ථාව ති
19 නොදන්නා අය සංශෝධනය දකින්නේ අපරාධයක් වගේ
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව දැනුමක් නැති පුද්ගලයන් එය සංශෝධනය කිරීම අපරාධයක් වශයෙන් දකින බ
එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයා කඩිනමින් පත් කරනවා
පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සිය
රජයේ යහපත් වැඩවලට සහාය දෙනවා. අකටයුතු වලට එරෙහි වෙනවා
රජය ක්‍රියාත්මක කරන යහපත් දේවල්වලට සහාය දෙන අතර අකටයුතු ක්‍රියාවලට දැඩි ලෙස එරෙහි වන බව විපක්ෂනායක සහ සමගි ජනබලව
තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා
ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙන් ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අවශ්
සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් නායකත්වය බාරගන්නවා
‘එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමන් ඉදිරිපත්වීමට සූදානම් බවත් ඒ සඳහා පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇ
එක එක්කෙනාට ඕනෑ විදියට ව්‍යවස්ථා වෙනස් කරන එක කැතයි
‘‘රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කරගෙන නොව ජනතාවගේ අයිතිය ශක්තිමත් කර ප්‍රජාතන්ත
ඡන්දය දුන්නේ කැලෑ කපන්න නෙවෙයි
‘‘වර්තමාන පාලකයන්ට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ පරිසරය ආරක්ෂා කිරීමට මිස විනාශ කිරීමට නොවේ යැයි’’ සමගි ජන
ආණ්ඩුව කියන දේවලුයි කරන දේවලුයි අහසට පොළොව වගේ වෙනස්
‘‘නව රජය කියන දෙය සහ කරන දෙය අතර විශාල පරස්පරතාවක් පවතින බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමෙන්
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක
19 උදුරාගන්න ලෑස්ති වුණොත් ජනතාව එක්ක පාරට බහිනවා
අතීතයේ සිට පැවැති දේශපාලකයන්ගේ බලය තහවුරු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට ජනතා අයිතීන් තහවුරු කෙරෙන පළමු සංශෝධනය
ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් විපක්ෂයේ කොහොමටත් බෑ
ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට විපක්ෂයේ දේශපාලනය කවදාවත් කළ නොහැකි වනවා සේම ඇමැතිකමටම දේශපාලනය කළ මි
ආණ්ඩුව පළමු කැබ්නට්ටුවේදීම ජනතා අපේක්ෂාවලට පයින් ගැහුවා
“තුනෙන් දෙකෙහි බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂා ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළමු කැබිනට් මණ්ඩලයේ දීම 19
මන්ත්‍රීකමක් තිබුණත් නැතත් ප්‍රබල සමාජ ව්‍යාපාරයකට ඇප කැපවෙනවා
තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්
සමගි තරුණ බලවේගය සමග එක්වන්නැයි ඇරියුම් කරනවා
සමගි තරුණ බලවේගය සමග එකතු වන්නැයි තරුණ පරපුරට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ
ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැන තීරණය තනි මතයට ගත්තාට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය
ඉලංකයි තමිල් අරසු පක්ෂයේ තනි මතයට අනුව ගෙන තිබෙන දෙමළ ජාතික සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ තීරණයට අප
‘මනාප ක්‍රමය නැති කර මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේනවා‘
මුදල්වලට , කසිප්පුවලට , අරක්කුවලට ඡන්දය විකිණෙන්නේ නැති වැඩ පිළිවෙලක් සහ මනාප පොරය පිටුදකින ජනතා අභිමතාර්ථයන් ඉ
කැරලි ගසමින් ගෝරි දමමින් ප්‍රශ්න විසඳන්න බෑ
ජාතික ධුර මන්ත්‍රී ධුරය මේ වනවිට සාපයක් බවට පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (13) ප්
ආණ්ඩුව තුනෙන් දෙකේ බලයට කින්ඩියක් දාලා
තේක්ක, බුරුත, නැදුන්, කොස් වලින් හැදූ කැබිනට්ටුවක් ජනතාවගේ බලාපොරොත්තුව වූ නමුත් ලැබුණේ මැටි, මිරිස් කුඩු, බතික් ර
එජාපය යළි නැගිටින්න පුළුල් ප්රතිසංවිධානයක් ඕනෑ
‘එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන සහ ප්‍රති ව්යූහකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුම දෙනා පොදු එක
හද ගැස්ම තේරුම් නොගෙන එජාපයට යළි නැගිටින්න බෑ
සියයට දෙකට වැටුණු එක්සත් ජාතික පක්ෂය නායකයන් දහසක් හදාගත්තත් පාක්ෂිකයන්ගේ හැඟීම් දැනීම් අවබෝධ කර ගන්නා තුරු ඉද
පමාවී හෝ මා හරි තීන්දුව ගන්නවා
‘‘මැතිවරණ ප්‍රතිඵලයෙන් සමගි ජන බලවේගයට යම් යම් සීමා බන්ධන ඇතිවී තිබුණත් සෑම විටම සම්මුතියෙන් සහ සාකච්ඡාවෙන් ඍජ
කොරෝනා දෙවැනි රැල්ලේ කතාව ඡන්ද ප්‍රතිඵලවලින් පේනවා
මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැති බව මහ මැතිවරණයේ ප්‍රතිඵලවලි
වෛරක්කාරී ඡන්ද ක්‍රමය ශීලාචාර කළ යුතුයි
ඉකුත් මහ මැතිවරණයේදී ගෝඨාභය - මහින්ද සුසංයෝගයට විශ්මිත ජනවරමක් ලබාදෙමින් මෙරට පුරවැසියන් බලාපොරොත්තු වූ විනයගර
’ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නෑ’
මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැතැයි මහ මැතිවරණයේ ප්‍රතිඵල වල